Gossips

නඩු පැවරූ බවට ඇමරිකානු අධිකරණයකින් දැනුම්දීමක් නැතැයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ප්‍රකාශක කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, මිලින්ද රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගෙන් ප්‍රශ්න කර අවසන් – රහස් පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More

Gossips

වර්ජනයට සැරසෙන දුම්රිය වෘත්තීය සමිති වලට සාකච්ඡාවක් – සේවක වර්ජනයට බස් රථ හිමියන් නැහැ

අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තීරණය කර ඇති දුම්රිය වෘත්තීය සමිතිවලට විෂය භාර අමාත්‍යවරයා විසින් අද පස්වරුවේ සාකච්ඡාවක් ලබාදී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය… Read More

Gossips

ලංවිම, අධිකරණයට කැදවීම කල් යයි

විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 16 වන දා දක්වා කල් දැමීමට… Read More

Gossips

තීරණාත්මක ඊශ්‍රායල මහමැතිවරණය ඇරඹේ

මෑත යුගයේ වඩාත්ම තියුණු මැතිවරණය ලෙස සැලකෙන ඊශ්‍රායල මහමැතිවරණය දැන් ආරම්භ වී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා කරන… Read More

Gossips

ගෝවා ගොවීන් දැඩි අර්බුදයක

නිසි මිලක් නොලැබීම හේතුවෙන් මාතලේ – නාවුල ප්‍රදේශය ආශ්‍රිතව ගෝවා වගා කරන ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබෙනවා. ඔවුන් කියා සිටියේ ගෝවා කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 30ක පමණ අවම අගයක් ගන්නා… Read More

Gossips

වර්ජනවලට මුහුණදීමට ලංගමයෙන් අතිරේක බස් රථ 1500ක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත බස් සහ දුම්රිය වර්ජනයට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටියුඩර් චන්ද්‍රසිරි කියා… Read More

Gossips

චමරි අතපත්තුට IPL පිටියට එක්වීමේ අවස්ථාව

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා ක්‍රිකට් තරඟාවලියක් සඳහා එක්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම්… Read More

Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී වෑන් රථයක්, ලොරි රථයක පසුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේම අද අලූයම සිදුවූ මෙම අනතුරෙන් වෑන් රථයේ රියදුරු… Read More

Gossips

හෙරොයින් සමඟ 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – මතරඩි හන්දිය සහ තලෙයිනගර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 161ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ නැගෙනහිර නාවික… Read More