Gossips විපක්ෂ නායක ධුරය හිටපු ජනපතිට හිමිවිය යුතු බව මන්ත්‍රී දිනේෂ් කියයි විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව… Read More
Gossips බැඳුම්කර වංචාව යට ගැසීමට ඉඩ නොදෙන බව ජ.වි.පෙ. කියයි නව ආණ්ඩුවට මහ බැංකු බැඳුම්කර වංචාව හෝ අමාත්‍යවරුන්ගේ සොරකම් යටගැසීමට ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කිරුළපන ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips ඉන්දියාව පරදවා ආසියානු නැගීඑන කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධාන කළ නැගී එන කණ්ඩායම් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. ඒ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 3 කින් පරාජය කරමින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන්… Read More
Gossips ඉදිරි පැය 24 තුල ප්‍රදේශ රැසකට තද සුළං ඉදිරි පැය 24 තුල උතුර, උතුරු මැද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් අතර වේගයකින් ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ… Read More
Gossips එජාප නායක රනිල් වික්‍රමසිංහ නව අගමැති ධුරයේ දිවුරුම්දීම හෙට පෙරවරු 10.30ට එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්… Read More
Gossips ආණ්ඩු වෙනස ඉටු නොවූවත් ප්‍රබල දේශපාලන බලවේගයක් ගොඩ නැගුණා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා… Read More
Gossips හිටපු ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂණයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉදිරිපත් කළ සෞඛ්‍ය රක්ෂණ වැඩපිලිවෙල ඇමරිකානු ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් බවට ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම අධිකරණ විනිසුරුවරයෙකු තීන්දු කර තිබෙනවා. ඇමරිකානු… Read More
Gossips විදුලි සැරට තවත් වන අලියෙක් බිලිවෙයි උහන ගලපිටිගල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. කුඹුරක් අසල ඌරන්ට ඇද තිබු විදුලි රැහැනක මෙම අලියා ගැටී ඇති අතර එම ස්ථානයේම ඌරෙකු ද මියගොස් ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips කෝටි 3 ක කොකේන් සමඟ ගිනිබිසව් ජාතිකයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නයිජීරියාවේ සිට පැමිණි ගිනි බිසවු රාජ්‍යයේ පුරවැසියෙකු වන 28 හැවිරිදි… Read More
Gossips මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනපති කියයි මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව තම වගකීම් ඉටු කිරීමට සියලූ පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා… Read More