Gossips දෙමළ සන්ධානය විපක්ෂ නායක ධුරය අතහැරීමට සුදානමින් ජාතික ආණ්ඩු සංකල්පයෙන් තොරව ඉදිරියේදී නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, බහුතර විපක්ෂයට, විපක්ෂ නායක ධුරය ලබාදීමට කටයුතු කළහොත් කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. පවතින… Read More
Gossips පැරිස් කාලගුණ සම්මුතිය ක්‍රියාවට නැංවීමට රටවල් රැසක එකඟත්වය පෝලන්තයේ කිටොවයිස් හි පැවති ලෝක කාලගුණ සමුළුවේදී, පැරිස් කාලගුණ සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා රටවල් 200 කට අධික සංඛ්‍යාවක් එකඟත්වය පළ කර තිබෙනවා. නව එකඟතාව තුළින් ගෝලීය උණුසුම සෙන්ටි‍්‍රගේ‍්‍රඩ්… Read More
Gossips ජීව අත්බෝම්බයක් සහ කඩු පහක් සමඟ දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට උතුරු කළුතර – බහුරූපල – මීගහවල පාලම අසළදී ජීව අත්බෝම්බයක් සහ කඩු පහක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර උතුර පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව… Read More
Gossips ශ්‍රී ලංකා දැල්පන්දු පිල ලොව මුල් පෙළේ කණ්ඩායම් විස්ස අතරට අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනයේ ලෝක වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව දැන් පළමු කණ්ඩායම් විස්ස අතරට ඇතුළත්ව තිබෙනවා. නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි. 2018 වසර ආරම්භයේදී ශ්‍රී… Read More
Gossips මඩකලපුවේදී පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල මඩකලපුව – ඌරනි ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි මඩකලපුව පොලීසිය ප්‍රකාශ කළේ. ඌරනි ප්‍රදේශයේදී හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින්… Read More
Gossips චීන ජනපතිගෙන් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් චීනයේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අරඹා වසර 40 ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති ෂී ජින් පිං විසින් ලබන අඟහරුවාදා බීජිං නුවරදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. 1978 වසරේ සිදු… Read More
Gossips නව අගමැති හෙට 10.30 ට දිවුරුම් දෙයි – 30ක කැබිනට් මණ්ඩලය සඳුදා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු කියා සිටියේ… Read More
Gossips අඩියක් පස්සට තැබූ හේතුව මන්ත්‍රී එස් බී කියයි තමන් පියවරක් පසුපසට ගත්තේ පියවර දෙකක් ඉදිරියට තැබීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…. Read More
Gossips නව අගමැති හෙට 10.30 ට දිවුරුම් දෙයි – 30 ක කැබිනට් මණ්ඩලය සඳුදා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට පෙරවරු 10.30ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු කියා සිටියේ… Read More
Gossips නව ආණ්ඩුවට එක් නොවන බව නිදහස් සන්ධානය කියයි නව ආණ්ඩුවට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනට තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ… Read More