Gossips

යේමන සටන් විරාමය අනිද්දා සිට

යේමනයේ රජයේ හමුදා සහ හවුති කැරළිකරුවන් අතර සටන් විරාමය අනිද්දා සිට ආරම්භ වන බව හවුති නායකත්වය අද ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් යේමනයේ ගැටුම් පාර්ශවයන් අතර සටන් විරාමයකට පසුගිය… Read More

Gossips

හපුතලේදී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරලියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (16) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථය අනතුර ලක්වන අවස්ථාවේ රථය පදවා… Read More

Gossips

රනිල්ට අගමැතිකම දුන් හේතුව ජනපති පහදයි

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නායකයෙක් නිසා බව ජනපති පවසනවා. නව අගමැති දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත්… Read More

Gossips

අගමැති රනිල් සිය ප්‍රමුඛ කාර්යය හෙළිකරයි

තමාගේ ප්‍රමුඛ කාර්යය වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කොට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එමඟින් රටේ ජනතාව ආර්ථික හා සාමාජීය වශයෙන් නැංවීම සඳහා කටයුතු… Read More

Gossips

සාදයේ සතුට වතුර යට සැඟවුණ හැටි

සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුනු පුද්ගලයෙකු මියයයි දඹුල්ල – කළුන්දෑව මාර්ගයේ හෝටලයක පැවති උපන් දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ… Read More

Gossips

කටාරය ලෝක පාපන්දු කුසලාන ක්‍රීඩාංගණය එළි දක්වයි

2022 වසරේ ලෝක පාපන්දු කුසලාන අවසන් මහා තරඟ පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගණය කටාරයේ එමීර්වරයා වන ෂෙයික් තමීන් බින් හමාඩ් අල්තානි විසින් එළිදක්වනු ලැබුවා. එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ… Read More

Gossips

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කෙරේ

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ඔහු මීට පෙර… Read More

Gossips

කාම්බෝජයෙන් ටොන් 3ක ඇත් දළ තොගයක් සොයා ගැනේ

අප්‍රිකානු මොසැම්බික් රාජ්‍යයෙන් කාම්බෝජයට ආනයනය කළ කන්ටේනරයක තිබී ටොන් 3.2ක් බරැති ඇත් දළ තොගයක් සොයාගෙන තිබෙනවා. නොම්පෙන් අගනුවරට තදාසන්න වරායක තිබී මෙම ඇත් දළ කන්ටේනරය සොයා ගත් බවයි කාම්බෝජ… Read More

Gossips

update : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 11.16 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති… Read More

Gossips

වතු කම්කරු සංගම් තීරණාත්මක සාකච්ඡාවක

දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටි වතු කම්කරු සංගම් සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙහිදී අවම වැටුප සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට… Read More