Gossips උතුරු ජපානයේ ආපනශාලාවක පිපිරීමක් උතුරු ජපානයේ සපුරෝ නගරයේ පිහිටි ආපනශාලාවක විශාල පිපිරීමකින් සිදුව තිබෙනවා. මෙම අනතුරින් ආපනශාලාවේ සිටි පුද්ගලයන් 41 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත්… Read More
Gossips පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන් බවට ජනපතිගෙන් ප්‍රකාශයක් පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමන් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල්… Read More
Gossips 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාව ආසියාවේ කළු සිංහයාට 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් සමත්ව තිබෙනවා. මෙම තරඟාවලිය පැවැත්වුනේ තායිලන්තයේදීයි. Read More
Gossips දඹුල්ල රෝහලේ කලහ කළ හතරක් රිමාන්ඩ් පිහිනුම් තටාකය ගිලී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකු රැගෙන දඹුල්ල රෝහලට පැමිණි පිරිසක් එහි සේවකයන්ට පහරදීම හේතුවෙන් ඊයේ (15) රාත්‍රියේ උණුසුම් තත්වයක් ඇති වුණා. මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ දඹුල්ල… Read More
Gossips ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සූදානමින් – හිටපු ජනපති වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව කාල්ටන් නිවසේ අද (16) පැවති උත්සවයකදී… Read More
Gossips වාර්තාගත තේ තොගයක් පසුගිය සතියේ තේ වෙන්දේසියට කිලෝග්‍රෑම් මිලියන 7ක වාර්තාගත තේ තොගයක් ඉදිරිපත් වුණා. ඊට අමතරව වතු යායන් හි තබා වෙන්දේසි කළ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.1ක්. වෙන්දේසියේදී බී.ඕ.පී. වර්ගයේ තේ කිලෝග්‍රෑමයක… Read More
Gossips සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුනු පුද්ගලයෙකු මියයයි දඹුල්ල – කළුන්දෑව මාර්ගයේ හෝටලයක පැවති උපන් දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට ඇද වැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි මෙම පුද්ගලයා දඹුල්ල… Read More
Gossips දේශපාලන අර්බුදය විසදීම ගැන ඉන්දියාවේ ප්‍රසාදය මෙරට පැවති ගැටළුකාරී දේශපාලන තත්ත්වය සමනය වීම පිළිබදව සමීප අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස තමන් සතුටට පත්වන බව ඉන්දියාව පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් සඳහන්… Read More
Gossips වතු කම්කරු සහ හාම්පුතුන්ගේ සංගම් අතර සාකච්ඡා සාර්ථකයි වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සංගමය සමඟ අද පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල්ස්වාමි හිරු ප්‍රවෘත්ති අංශය… Read More
Gossips ඉන්දියාවේ ‘සින්ධු’ බැඩ්මින්ටන් ලෝක ශූරතා රන් පදක්කම් දිනයි 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම් ලාභී ඉන්දීය ක්‍රීඩිකා පී.වී. සින්ධු චීනයේ ෂැංහයි නුවර පැවති ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ වර්ෂ අවසාන තරගාවලියේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇය… Read More