Gossips පක්ෂ නායක රැස්වීමක් හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අදාළ රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති. හෙට පස්වරු 01 ට පාර්ලිමේන්තුව… Read More
Gossips මහ බැංකුව ගැන අවධානයෙන් සිටිය යුතුයි – ඩලස් අලහප්පෙරුම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මහබැංකුව දෙස අනිමිසලෝචනයෙන් බලා සිටීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ… Read More
Gossips මිරිස් බීජ නිෂ්පාදනයට වැඩපිළිවෙලක් මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් අඩු අදායම්ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු… Read More
Gossips ජනපති අද නිදහස් සන්ධාන මන්ත්‍රීවරු හමුවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, අද දිනය… Read More
Gossips පොලිස් වෙසින් නිවසකට ඇතුළු වී පොලිස් නිල ඇඳුමක් සොරාගෙන පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වූ නාඳුනන පිරිසක් පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවි කර පළා යාමේ පුවතක් දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස… Read More
Gossips ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කෙරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ එම ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ www.doenet.lk වෙබ් අඩවියේ අද පළ කිරීමට… Read More
Gossips අවි ජාවාරමට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් සහිත මැගසීනයක් සමඟ පුද්ගලයෙකු ගම්පහ – මාතම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න… Read More
Gossips නව අගමැති දිවුරුම් දීම ගැන එජාප මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළා. Read More
Gossips සෑම පුරවැසියෙකුම සාධාරණය ඉටුවන දේශපාලන විසඳුමක් සඳහා TNA සහ JVPය සමඟ සාකච්ඡා කරන බව අගමැති කියයි ඒකීය ශ්‍රී ලංකාවක් තුල සෑම පුරවැසියෙකුම සාධාරණයක් ඉටුවන දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. Read More
Gossips පළාත් සභා 06ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට නැහැ පළාත් සභා 06ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන්, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වනවා. Read More