Gossips

දුගී භාවයට වගකිවයුත්තේ දූෂිත දේශපාලනඥයින් – ජනපති

ජනතාවගේ දුගීභාවයට දූෂිත දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මන්නාරමේ ඊයේ පැවති ජාතික නත්තල් උත්සවය අමතමින්. එහිදී වැඩිදුරටත්… Read More

Gossips

කැබිනට්ටුව 28 ක් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර 28 දෙනෙකුට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද පැවති… Read More

Gossips

හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට මුල්‍ය චෝදනාවක්

ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබඳ අනාවරණ වීමත් සමඟ මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර… Read More

Gossips

රෙදිපිළි නිෂ්පාදනය සියයට 2 කින් බසී

පසුගිය මාසයේ රෙදිපිළි සහ සම් භාණ්ඩ නිපැයුම් වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ගණනය කිරීම්වලදී රෙදිපිළි සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සියයට දෙකකින් පමණ අඩුවී ඇති… Read More

Gossips

ශ්‍රී ලංකා කණ්ඩායම 276 ක් පසුපසින්

නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 20 ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාව පළමු… Read More

Gossips

දේශපාලන අර්බුදයට විසදීම ගැන යුරෝපා සංගමයෙන් පැසසුම්

උද්ගතව තිබූ දේශපාලන අස්ථාවරයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය පවසනවා. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදී… Read More

Gossips

ලෝකයම ජයගත් ආසියාවේ කළු සිංහයා ලෝකෙටම ඇහෙන්න කියපු කතාව

10 වන වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලෝක කාය වර්ධන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ්ට ඊයේ (16) හැකියාව ලැබුණා. ලූෂන් මෙම තරඟාවලියට එක්වුණේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පන්තිය නියෝජනය… Read More

Gossips

සමන් රත්නප්‍රිය සහ ගාමිණී වියන්ගොඩ පොලිස් මූලස්ථානයෙන් වෙනත් දිනයක් ඉල්ලයි

පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පෙනී සිටීමට නොහැකි බැවින් ඒ සඳහා හෙට දිනයේ අවස්ථාව සළසා දෙන ලෙස පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩ පොලිස් මූලස්ථානයෙන්… Read More

Gossips

වෙළදුන් 340 කට පසුගිය සතියේ නඩු

පාරිභෝගික සේවා අධිකාරියේ නීති උල්ලංඝණය කළ වෙළඳසැල් හිමියන් 340 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මේ මස 9 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල උත්සව සමය ඉලක්ක කර ගනිමින්… Read More

Gossips

යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමට තීරණය කරයි

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාවේ ඇති නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. යූටියුබ් සමාගම මෙම තීරණය ගැනීමට හේතුව වී ඇත්තේ පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම,… Read More