Gossips

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් – අගමැති

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගාලුමුවදොර රැළියේදී ප්‍රකාශ කළා. Read More

Gossips

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක්

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය තුළ සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු පොලීසිය සඳහන් කළේ මුළුතැන්ගෙයි කොටසක අද දහවල්… Read More

Gossips

අවිධිමත් ලෙස රථ වාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය

උත්සව සමයේ මහා මාර්ග හා පදික වේදිකා අවහිර වන අන්දමට නවතා ඇති රථ වාහන ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා. බොහෝ නගරවල රථ වාහන අවිධිමත් ලෙස නතර කිරීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හට ගන්නා… Read More

Gossips

තට්ටු 15 කින් බිමට පැනපු සිසුවා මරුට

තම මව ඉදිරියේ පැරෂුට් එකක් ආධාරයෙන් ගොඩනැගිල්ලකින් පහලට පැනපු පාසල් සිසුවෙක් පහළට අදවැටී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ යුක්රේනයෙන්. එරට මහල් 15 ක්… Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ සොරකම

ආනමඩුව ආඬිගම නගරයේ පිහිටි වෙළද සැලකට අද (17 ) අළුයම ඇතුළුවූ පුද්ගලයෙකු විසින් එහි තිබු මුදල් හා භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා. වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයා ඇතුළුවීමට පෙර පැය කීපයක් වෙළදසැල අසල රැඳී සිට… Read More

Gossips

එජාප ජන රැළිය හේතුවෙන් ගාලුමුවදොර අවට රථ වාහන තදබදයක්

එක්සත් ජාතික පක්ෂය, ගාලු මුවදොර පිටියේ සංවිධාන කර ඇති ජන රැළිය හේතුවෙන් මේ වන විට අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන්… Read More

Gossips

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ව්‍යාජ නිලධාරීන් පිළිබඳ දැනුම් දීමක්

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් බව පවසමින් වෙළඳසැල් පරීක්ෂා කොට ව්‍යාපාරිකයින් බිය ගන්වා මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් එම අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දිවයිනේ… Read More

Gossips

දාපනේ, හඳුන් දිවි මෙහෙයුම

කොළොන්න, දාපනේ ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කැලයට මුදා හැරීමේ පුවතක් වාර්තා වනවා. අඩි 15ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටි මෙම හදුන් දිවියා ප්‍රදේශවාසීන්… Read More

Gossips

මැදව්චියේ ජනතාව මාස 3 ක් අලි ගැටළුවකින් පීඩා විඳී

අනුරාධපුර – මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා වල්පොල ගම්මාන වන අලි තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වනවා. ගම්වාසීන් චෝදනා කළේ ප්‍රදේශයේ සැරිසරණ වන වන අලි තුන්දෙනෙකු හේතුවෙන් වගා රැසකට හානි… Read More

Gossips

අධ්‍යාත්මික බවින් තොර සමාජයක් නිර්මාණය වෙලා – ජ.වි.පෙ

අධ්‍යාත්මික බවින් තොර සමාජයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට… Read More