Gossips අත්අඩංගුවට ගැනුනු හලාවත නාගරික මන්ත්‍රීවරයා දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මීගමුව… Read More
Gossips තෙරේසා මේ ප්‍රංශ සහ ජර්මන් ප්‍රධානීන් හමුවේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දින 4 ක් තිබියදී එරට අගමැතිනි තෙරේසා මේ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව තෙරේසා මේ, ප්‍රංශ ජනපති එම්මානුවෙල්… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත… Read More
Gossips මන්ත්‍රී බන්දුලගෙන් එෆ්.සී.අයි.ඩී.යට ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පෙරවරුවේ එෆ්.සී.අයි.ඞී හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ලිපියක් භාර දුන්නා. ඒ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වරදකරුවන්ට… Read More
Gossips ඉන්දුනිසියාව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් සවි කිරීමට සැරසේ පසුගිය දා ප්‍රබල පිපිරීමකට ලක්වූ ක්‍රකටාවූ ගිනි කන්ද ආශ්‍රිතව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් සවි කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් සැරසෙනවා. එම ගිනි කන්දේ දිගුවක් වූ කුඩා ගිනි කන්දක් පිපිරීමෙන්… Read More
Gossips ඉන්දීය ආරක්ෂක ලේකම් ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට එක්වෙයි දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා කොළඹ දී ඊයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා සංවාදයට එක්වූ බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශ කළා. ඔහු දිවයිනට පැමිණියේ ආරක්ෂක ලේකම් හේමසිරි… Read More
Gossips මධුෂ් සහ කංජිපානි ඉමරාන්ගේ ගෝලයෙක් STF අත්අඩංගුවට මධුෂ් සහ කංජිපානි ඉමරාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග ලක්ෂ 15ක මත් කුඩු සමඟ මෝදර දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ඩුබායි රාජ්‍යයෙන් ඊයේ පිටුවහල් කළ, මොහොමඩ් මවුෆර්ත් මුදා හැරේ පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කළ දෙදෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටි මොහොමඩ් මුෆාර් මොහොමඞ් ජබීර් මුදා හැර තිබෙනවා. ඊයේ… Read More
Gossips උස්වත්ත වඟුරු බිමෙන් වැටලූ කසිප්පු ජාවාරම කඳාන පොලිස් වසමට අයත් උස්වත්ත වඟුරු භූමිය තුල, කොළඹ – කටුනායක අධීවේගී මාර්ගයට යාබදව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ඊයේ (08) පස්වරුවේ වටලා තිබෙනවා. කඳාන පොලිසිය සමඟ එක්ව බස්නාහිර… Read More
Gossips ආගරපතන පොලිස් අවි ගබඩාවෙන් පිස්තෝල දෙකක් අතුරුදන් ආගරපතන පොලීසියේ අවි ගබඩාවේ තිබූ පිස්තෝල දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, නුවරඑළිය පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය 3 වන දා එම පොලීසියේ… Read More