Gossips කැබිනට් මණ්ඩලය 30කට වඩා වැඩි වුවහොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් – ජී.එල් කැබිනට් මණ්ඩලය 30කට වඩා වැඩි කළහොත් එය සැලසුම්සහගතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට… Read More
Gossips ඇමරිකාව සමඟ තවත් සාකච්ඡාවක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පවත්වන බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා. සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත්වීමෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදියි…. Read More
Gossips ශ්‍රී ලංකාව ලකුණු 276ක් පිටුපසින් නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 276ක් පිටුපසින් පසුවුණා…. Read More
Gossips තිලංග ඉවත් වෙයි – නිශාන්ත සහ ධර්මදාස තරඟයට ලබන වසරේ පෙබරවාරි 7 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට නාම යෝජනා භාර ගැනීම අද පස්වරු 3න් අවසන් වුණා. ඒ අනුව හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංගගේ පාර්ශවය නියෝජනය කරමින් කේ…. Read More
Gossips එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි – ප්‍රේමලාල් ජයසේකර තමා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට පැතිර ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා. රත්නපුරේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්… Read More
Gossips සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න නුසුදුසුයි – යළි GMOA කියයි නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රාජිත සේනාරත්න මහතා නුසුදුසු බවට ජනාධිපතිවරයාට කර ඇති ලිඛිත කරුණු දැක්වීම මිළඟ කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ… Read More
Gossips මාඔය පාලම මතදී සිදුවූ අනතුර හඟුරන්කෙත – මාඔය පාලම මතදී ලොරි රථයක්,ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (17) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. මෙම අනතුරින් රථ වාහන තුනකට අලාභ හානි සිදුව තිබෙනවා. අනතුර… Read More
Gossips හෙට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව නව කැබිනට් මණ්ඩලය මෙතෙක් දිවුරුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨත්වය අනුව හෙට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද පැවැති… Read More
Gossips ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ව්‍යාජව සකස් කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ව්‍යජව සකස් කර, පාසල් ළමයින් සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ගුරුවරයෙකු මහියංගනය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන්… Read More
Gossips බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට බස් රථයකට යටවී පුද්ගලයෙක් මරුට අද දහවල් බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට පදික මාරුවේදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ත් 50 ත් ආතර අයෙකු බවටයි පොලිසිය සැකපලකරන්නේ…. Read More