Gossips වසරකට පසු මැතිව්ස්ගේ පිත්තෙන් ටෙස්ට් ශතකයක් නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් හිදී පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් සිය 09 වන ටෙස්ට් ශතකය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා. පන්දු 249ක දී වාර්තා කළ ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් ඇතුළත්. ශතකය වාර්තා… Read More
Gossips රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යාපනය – ඩෙල්ෆ් මුහුදු තීරයේදී නාවික හමුදාව ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් මොවුන් ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ පදිංචිකරුවන්…. Read More
Gossips අගමැති දිවුරුම් දීමෙන් පසු, පාර්ලිමේන්තුව අද ප්‍රථම වරට රැස්වෙයි නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නව කැබිනට්… Read More
Gossips ජනපති, සන්ධාන මන්ත්‍රීවරුන් කැදවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (18) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතයි. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වනු ඇති. එමෙන්ම ශ්‍රී… Read More
Gossips අමුතුම හීනයක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවම කළඹන ලංකාවේ වීරයා අරිත් (ඡායාරූප) තමන්ගේ විවිධාකාර හීන වෙත අමාරුවෙන් වුවත් ටිකෙන් ටික ළඟාවන විවිධ පුද්ගලයන් පිළිබඳව අප බොහෝවිට අසා තිබෙනවා. මේ කතාවත් එහෙම අමුතුම හීනයක් සැබෑ කරගන්න අමුතු වැඩක් කරන තරුණයෙක් ගැනයි. ඔහු නමින්… Read More
Gossips මාදුරුඔය රක්ෂිතයේ වන සංහාරයක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය රක්ෂිතය අභ්‍යන්තරයේ මහා වන විනාශයක් සිදුවන බව පරිසරවේදීන් පවසනවා. හෙක්ටයාර 58 ලක්ෂ 84,909ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මෙම රක්ෂිතයට බලපත්‍රයක් නොමැතිව… Read More
Gossips උතුරු සහ නැගෙනහිර ඉඩම් අක්කර 263ක් නිදහස් උතුරු හා නැගෙනහිර පළාත්වල ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධන බලකාය 5 වන වරට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips වසරේ දරුණුතම ගුවන් ප්‍රහාරය සෝමාලියාවට ඇමරිකාව විසින් සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර 6 කින් අල්ශබාබ් ත්‍රස්තවාදීන් හැට දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙය වසරේ දරුණුතම ගුවන් ප්‍රහාරය බවටයි විදෙස් වාර්තා සදහන් කළේ. පසුගිය සෙනසුරාදා… Read More
Gossips ගම්මිරිස් මිල තවමත් ඉහළ අගයක ගම්මිරිස් නිෂ්පාදකයින් සිය තොග වෙළදපොළට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ගම්මිරිස් මිල ගණන් දිනෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විට ගම්මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල ලෙස සටහන් වන්නේ රුපියල් 800ත්, 900ත් අතරයි…. Read More