Gossips

විපක්ෂ නායක ධුරය හිටපු ජනපති මහින්දට – සන්ධානය ඒකමතිකව තීරණය කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බවට යෝජනාව අද පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. … Read More

Gossips

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඇරඹේ

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විට පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා. එම රැස්වීම අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා… Read More

Gossips

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි

නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට (19) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව අද (18) දිනයේ ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ… Read More

Gossips

කර්මාන්ත නිෂ්පාදන ධාරිතාව ඉහළට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවල ධාරිතාව සියයට 2යි දශම 8ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආහාර, රබර්… Read More

Gossips

තෙරේසා මේට යළි විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ,ට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, එරට විපක්ෂ නායකයා මෙන්ම කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් විසින්. යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට්… Read More

Gossips

පාර්ලිමේන්තුව රැස්වීමට සූදානම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අද (18) ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස් වනවා. පස්වරු 1ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිත අතර, නව කැබිනට් මණ්ඩලය මෙතෙක්… Read More

Gossips

30ට වැඩි වුණොත් ජවිපෙ දැඩි තීරණයක

නව අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට වඩා වැඩි කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එලෙස… Read More

Gossips

Update – ජනපති සහ සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව ඇරඹෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති ලේකම් කර්යලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. Update :- Tuesday, December 18, 2018, 10.15AM ———————————————————————————–… Read More

Gossips

කුසල් මෙන්ඩිස්ගෙන් කලකට පසු ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය වෙලින්ටන් හිදි සිව් වන දිනටත් ක්‍රියාත්මකයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරනවා. මේ අතර ශ්‍රී… Read More

Gossips

නිධන් සෙව්ව හතරක් පොලිස් දැලේ

මහියංගනය – හසලක – හතේ ඇල ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (17) සිදුකළ වැටලීමකදී කැණීම් සිදුකිරීම… Read More