Gossips

ඌව පළාත් මහ ඇමතිගෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ මන්ත්‍රී ධුරය ඉවත් කරන ලෙසට අද දින මධ්‍යම කාරක සභාවට තමා යෝජනා කරන බව ඌව පළාත්… Read More

Gossips

නිදහස් පක්ෂ සාකච්ඡාවේ තීරණ

අද (18) ආණ්ඩුවට එක් වූ සහ ජනාධිපතිවරයාට අපහාස කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිලිබඳ එළඹෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස පවසනවා…. Read More

Gossips

රට සිහින පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 46 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More

Gossips

නිවසක තිබී යුද හමුදා නිල ඇඳුම් සහ ව්‍යාජ අංක තහඩු හමුවේ

එප්පාවල – කටියාව යාය – 01 ප්‍රදේශයේ නිවසක තිබී ව්‍යාජ අංක තහඩු යෙදවූ යතුරුපැදියක් සමඟ යුද හමුදා නිල ඇඳුම් කට්ටල 20 ක් සහ ආරක්ෂක හිස්වැසුම් තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක්… Read More

Gossips

දුම්රියක් පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා (ඡායාරූප)

උඩරට මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි…. Read More

Gossips

ලහිරු කුමාරට දඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තරග මුදලින් සියයට 15 ක දඩයක් පනවා තිබෙනවා. ඊට අමතරව ඔහුට එක් අප්‍රසාද ලකුණක් ද ලබාදී ඇති බවයි ක්‍රිකට්… Read More

Gossips

ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ලේඛණය විදුහල්පතිවරුන්ට

ලබන වසරට අදාළ ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් ඇතුළත් ලේඛණය තැපැල් මගින් ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More

Gossips

ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනී

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය දැන් පැවැත්වෙනවා. ඒ ජායිපූර්හිදීයි. මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනා. එය… Read More

Gossips

සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් වලට 30,000 ක්

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම්වල පළමු අදියර ලබන 23 වනදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන වසරේ ජනවාරි පළවනදා දක්වා මෙම ඇගයීම් කටයුතු සිදුකිරීමට… Read More

Gossips

කැබැල්ලෑ කොරපොතු තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

අධික මිලකට චීනයට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙරට අධි ආරක්ෂිත සත්ත්වයෙකු වන කැබැල්ලෑවෙකුගේ කොරපොතු සමග චීන ජාතිකයෙකු වනජිවි දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More