Gossips දේශපාලන ගැටුමකින් 4කට තුවාල දේශපාලන කරුණු මුල්කර ගනිමින් ආනමඩුව, පල්ලම ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පහර කෑමට ලක්වූවන් පැවසුවේල ආනමඩුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු… Read More
Gossips ජනපතිගෙන් මහවැලි අධිකාරියට උපදෙස් ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි නිලධාරීන්ට උපදෙස්… Read More
Gossips කැබිනට් මණ්ඩලය අද ජනපතිට – තුන් දෙනෙකු එපා කියයි එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන මනෝ ගනේෂන්, රිෂාඞ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර භාර නොගැනීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ… Read More
Gossips නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉඩ නොතබන බව යාපා කියයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටෙකත් ඉඩ ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips මුදල් වංචා කළ කාන්තාව 21 තෙක් රිමාන්ඩ් රැකියා සඳහා කැනඩාවට යවන බව පවසමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඇය අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට… Read More
Gossips එක්නැලිගොඩ ජීවත්ව සිටිනවා නම් මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – බොදුබල සේනා සංවිධානය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහු මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා… Read More
Gossips ඡන්දයකට සූදානම් – මැ.කො. ජනවාරි 9 වනදායින් පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණය කැදවීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මැතිවරණ රාජකාරියේ නිරත… Read More
Gossips විපක්ෂ නායක ධුරය මහින්දට – විජයමුනි සොයිසා, ඉන්දික සමග ලක්ෂ්මන් සෙනෙවිරත්න පැති මාරු කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අද පත් කෙරුණා. එහිදී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර… Read More
Gossips ETI විරෝධතාකරුවන්ගෙන් රතු එළියක් ජනවාරි දෙවනදාට පෙර ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට නොගතහොත් දිවයින පුරා විරෝධතා පවත්වන බව ඊ.ටී.අයි තැම්පත්කරුවන් සුරැකීමේ ස්වාධින සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි… Read More
Gossips කොටස් වෙළදපොලේ පහත වැටීමක් කොළඹ කොටස් වෙළදපොල අදත් පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය 6047 යි දශම 4 යි 8 ක් ලෙස සටහන් වූ අතර, දෛනික පිරිවැටුම දැක්වුණේ මිලියන 979 යි දශම 2 ක් ලෙසයි. Read More