Gossips

ජීවිතය පරදුවට තබා ජීවිතයක් ගලවාගත් නිමල් බණ්ඩාරට කොරියානු පුරවැසිභාවය (ඡායාරූප)

දකුණු කොරියාවේදී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක, මුදා ගත් හසලක – මිනිපේ පදිංචි නිමල් බණ්ඩාරට, කොරියානු පුරවැසිභාවය ලබාදීමට එරට රජය ඊයේ කටයුතු කළා. මීට පෙර ද, අවස්ථා ගණනාවකදී කොරියානුවන්… Read More

Gossips

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට

පිටකොටුව – කේසර් වීථිය ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි පාකිස්ථානු ජාතිකයෙක්. පොලීසිය ප්‍රකාශ කළේ ආගමන… Read More

Gossips

වැස්ස හරස් වී පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අද (19) අවසන් වුණා. තරඟයේ පස්වන සහ අවසන් දිනය වූ අද දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා… Read More

Gossips

හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට (20) දිනයේ සිට දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත තරමක ශීත කාලගුණ තත්ත්වය… Read More

Gossips

ලෝකය දිනූ ආසියාවේ කළු සිංහයා මව්බිමට පැමිණෙයි (ඡායාරූප)

තායිලන්තයේ පැවති 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් කටුනායක ගුවන් තොටුපලෙන් ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණියා. තායිලන්තයේ බැංකොක් නුවර… Read More

Gossips

අමාත්‍යවරුන් 20 ක් අද දිවුරුම් දෙයි

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු අද (19) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉතිරි අමාත්‍යවරුන්… Read More

Gossips

සීදූවේ සමාජශාලාවක් තුල එක්වරම වෙඩි පත්තුවෙයි

සීදූව සහ බෙලිඅත්ත ප්‍රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. ඉන් එක් වෙඩි තැබීමක් සීදූව – ලියනගේමුල්ල ප්‍රදේශයේදී සමාජශාලාවක් තුළ අද (19) අළුයම 2.30ත් – 3ත් අතර කාලයේ සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල… Read More

Gossips

යුතුකම සංවාද කවයෙන් චෝදනාවක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය සොරාගෙන ඇති බව යුතුකම සංවාද කවය චෝදනා කරනවා. එම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව සදහන් කළේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More

Gossips

මාලිංග IPL වෙන්දේසියේදී කෝටි 4කට වැඩි මුදලකට අලෙවි වෙයි

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය දැන් පැවැත්වෙනවා. ඒ ජායිපූර්හිදීයි. මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනා. එය… Read More

Gossips

කැලණියේදී මෝටර් රථයක් හදිසියේ ගිනි ගනී

පරණ නුවර මාර්ගයේ කැලණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා. පෑලියගොඩ පොලිසිය සදහන් කළේ අද (18) උදෑසන 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. විදුලි කාන්දු වීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට… Read More