Gossips මුලතිව් හි යුද හමුදාව සතු තවත් ඉඩම් අක්කර 53ක් නිදහස් කරයි ජනාධිපති කාර්ය සාධක සැලැස්මට අනුව, මුලතිව් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වැසියන්ට අයත්ව තිබූ ඉඩම් අක්කර 53 ක්, දිසාපතිනිය වෙත භාර දී තිබෙනවා. මුලතිව් ප්‍රදේශය එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදවා ගැනීමෙන්… Read More
Gossips අලි මන්තරකරුවෙකු වනඅලි ප්‍රහාරයකින් මරුට මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කිරීමට හැකි පුද්ගලයෙකු, අලියෙකු පහරදීමෙන් මියයාමේ පුවතක් වෙහෙරගල ජලාශයට ආසන්න, යාය 3 කලාපයෙන් වාර්තා වනවා. මෙම තරුණයා කතරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සංචාරකයින්… Read More
Gossips බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මයිකල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කිරීමට නියමිත සංක්‍රමණික ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් රට තුළ විරෝධතා මතුවීම හේතුවෙන්… Read More
Gossips රඹුක්කන පොලිසියේ සිටි සැකකරුවන් පහක් පලා යයි රඹුක්කන පොලීසියේ සිරමැදිරියෙහි රඳවා සිටි මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ රාත්‍රියේ පලාගොස් තිබෙනවා. සිරමැදිරියේ සිටි තවත් සැකකරුවෙකු ඉන් පිටතට… Read More
Gossips හොරණ දී මහ රෑ පෞද්ගලික බස් රථයක් පැහැරගෙන ගියපු හැටි CCTV කැමරාවේ හොරණ, ගුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස්… Read More
Gossips සීදූවේ සහ බෙලිඅත්තේ වෙඩි පත්තුවෙයි සීදූව සහ බෙලිඅත්ත ප්‍රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා. ඉන් එක් වෙඩි තැබීමක් සීදූව – ලියනගේමුල්ල ප්‍රදේශයේදී සමාජශාලාවක් තුළ අද (19) අළුයම 2.30ත් – 3ත් අතර කාලයේ සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල… Read More
Gossips ආණ්ඩුවට එක්වන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් රතු එළියක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත් අමාත්‍යධූර ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති… Read More
Gossips දකුණු කොරියාව සුකීට දුන් නම්බු නාමය ඉවත් කර ගනී මියන්මාර නායිකා අවුන්සාන් සුකීට ලබාදුන් ග්වන්ගු හියුමන් අවෝඩ්ස් නමැති ගෞරව නාමය ඉවත් කර ගැනීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා. ඒ රොහින්ග්‍යා සරණාගතයන්ට සිදුකරන ලද තාඩන පීඩන සම්බන්ධයෙන්… Read More
Gossips දකුණු පළාතේ වී වගාවට අපලයක් දකුණු පළාත තුළ වී වගාව ආශ්‍රිතව ගොයම් කොළ කහ පැහැ වීමේ රෝග තත්ත්වයක් පැතිර යන බව වාර්තා වනවා. මේ හේතුවෙන් කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බව සදහන්. මෙම රෝගී තත්ත්වය මෙතෙක් හදුනාගෙන… Read More
Gossips පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනයට වැස්ස හරස් වෙයි ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි. වෙලින්ටන් ක්‍රීඩාංගනයට ඇදහැලෙන සුළු වර්ෂාපතනය හේතුවෙන් තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී, ලකුණු 287ක් ලබා… Read More