Gossips

කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි

කොල්ලුපිටිය, ක්ලිපර්ඩ් පටුමගේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතික කාන්තාවක සමඟ විශ්වවිද්‍යාල සිසුවියක හා වියට්නාම තරුණියක අත්අඩංගුවට… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවක

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද බොරැල්ල – කොටා පාරේ පිහිටි ඊ.ඒ.පී. සමාගමේ කොටස් මිලදී ගත් බෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, කොළඹ මහජන පුස්තකාලය අසළ සිට පා ගමනින් එම… Read More

Gossips

ශ්‍රී ලංකන්, මිහින් ලංකා වංචා සොයන ජනපති කොමිසමේ නිලධාරීන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, කේටරින් සමාගම මෙන්ම මිහින් ලංකා සමාගම්වල සිදුවී ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More

Gossips

ඇමති මණ්ඩලය දිවුරුම් දීම තවත් කල් යයි – තොන්ඩමන්ට සහ ඩග්ලස්ටත් ආරාධනා

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනය දක්වා තවදුරටත් කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයාගේ පාර්ශවය… Read More

Gossips

බෙල්ජියම් අගමැති ධුරයෙන් ඉවත් වේ

බෙල්ජියමේ අග්‍රාමාත්‍ය චාල්ස් මයිකල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අත්සන් කිරීමට නියමිත සංක්‍රමණික ප්‍රතිපත්තිය මුල් කර ගනිමින් රට තුළ විරෝධතා මතුවීම හේතුවෙන්… Read More

Gossips

උතුරු, නැගෙනහිර අක්කර 69,000 ක් නිදහස් කර අවසන් (ඡායාරූප)

හමුදාව භාවිත කළ උතුර සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍ය ජනතාවගේ සහ රජයේ ඉඩම් අක්කර 69,750 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසනවා. ඉතිරි ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් සිදුකරන බවයි හමුදා… Read More

Gossips

නාමල් කුමාරගේ දුරකථනයේ මැකූ දත්ත හමුවෙයි. – හිටපු ඩී.අයි.ජී නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබෙනවා…. Read More

Gossips

මහින්ද නිදහස් පක්ෂයෙන් ඉවත්ව නැහැ – පොහොට්ටුව කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී නොමැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

පොළොන්නරුවේ වැවක තිබී වන අලියෙකුගේ මළ සිරුරක් හමුවේ

පොළොන්නරුව – වෙහෙරගල ඇල්ලෙ වැවේ ගිලී වන අලියෙකු මියගොස් තිබෙනවා. මහදමන රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 35 ක් පමණ වූ වනඅලියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ධීවර කටයුතුවල යෙදී සිටි පිරිසක් එම සිරුර… Read More

Gossips

මැතිව්ස් සහ කුසල්ගේ ප්‍රතිප්‍රහාරයට සොබාදහම හරස් වෙයි – තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අද (19) අවසන් වුණා. තරඟයේ පස්වන සහ අවසන් දිනය වූ අද දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා… Read More