Gossips

බොරලැස්ගමුව නිවසකින් අභිරහස් කාන්තා මළ සිරුරක් හමුවෙයි

බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි අද පස්වරුවේ පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන ඇත්තේ…. Read More

Gossips

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකට පසු සැලසුම් කළ වර්ජනය තාවකාලිකව අත්හිටු වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.rn Read More

Gossips

ගෝඨාභයට නඩු ගොනුකර ඇති බවට කිසිදු නිවේදනයක් ලැබී නැහැ – පා.ම. ඩලස්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බව පැවසෙන නඩු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ජා රැසකදී අදහස් පළවුණා. ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සාරංග අත්අඩංගුවට

කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග මෝදර පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහු… Read More

Gossips

අරණායකදී බීමතින් සිටි අයෙකු ටිපර් රථයකට යට වී මරුට

අරණායක – දෙමලහීරිය ප්‍රදේශයේ වැලි ගබඩා කරන ස්ථානයක නිදාගෙන සිටි 65 හැවිරිදි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී අද මියගොස් තිබෙනවා. ඔහු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. කොන්ත්‍රාත්… Read More

Gossips

වතු කම්කරුවන් පිරිසකට අදත් බඹර ප්‍රහාරයක්

හැටන් – දිඹුල – ඩේ‍රටන් වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතුකම්කරුවන් 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් මේ වනවිට කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර… Read More

Gossips

කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් නිකුත් කරන ජලය බීමට නුසුදුසුයි

කළු ගඟට මුහුදු ජලය මිශ්‍රවීම නිසා කළුතර – කෙත්හේන ජල පවිත්‍රාගාරය මගින් බෙදාහරින ජලය පානය කිරීම සඳහා නිර්දේශ නොකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ දිනවල පවතින වියලි කාලගුණයත්… Read More

Gossips

මහ මඟ අහිමි වූ ජීවිතය

බණ්ඩාරගම – කළුතර ප්‍රධාන මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (09) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරගස්තොට ප්‍රදේශයේ පදිංචිව… Read More

Gossips

කෝටි 2ක වන්දියක් ඉල්ලා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයා නඩු මඟට

ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තම රක්ෂණ සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීමට හේතුවෙන් ඇමරිකානු… Read More

Gossips

CCTV කැමරාවක සටහන් වූ අනතුර

හම්බන්තොට,හුංගම ප්‍රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසලක… Read More