Gossips කොංගෝවේ ගැටුම්වලින් 120 ක් මරුට ගතවූ සතියක කාලයක් තුළ කොංගෝ රාජ්‍යයේ ඇතිවූ වාර්ගික ගැටුම්වලින් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 71 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එරට ජනාධිපතිවරණය සහ… Read More
Gossips පැනමාවේ උරගයෙකුට ට්‍රම්ප්ගේ නම පැනමා රාජ්‍යයෙන් සොයාගත් උරගයෙකු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර තිබෙනවා. අදාළ උරගයා සොයාගත් පැනමාවේ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ මෙම උරගයා බොහෝ අවස්ථාවල හිස පහතට නමාගෙන… Read More
Gossips කාබන් පරීක්ෂාවට සාම්පල් ගැනීම ඇරඹේ මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි කැණීම් භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කළේ… Read More
Gossips නව පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලූ පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ ලබන 30 සහ 31 යන දිනවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා පාසල් සිසුන්, දෙමව්පියන්,… Read More
Gossips සිංහරාජයට යලි තර්ජන ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුම හරහා නීති විරෝධී ලෙස මාර්ගයක් සකස් කිරීම නිසා රක්ෂිතයට හානි සිදුව ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා. බැකෝ යන්ත්‍ර යොදා… Read More
Gossips චීනයෙන් ජල බවුසර් 90 ක් චීනය ප්‍රදානය කළ ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා. චීන ආධාර වැඩසටහන යටතේ එම ජල බවුසර් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. පසුගිය කාලය… Read More
Gossips පල්ලෙකැලේ අභයභූමියේ බඳින තුවක්කු ඇටවූ දෙදෙනෙකු අත්අඩංගුවට කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ වනජීවී නිලධාරින් ගමන් ගන්නා මාර්ගයක බඳින තුවක්කු අටවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්… Read More
Gossips රඹුක්කනදී සැකකරුවෙක් පොලිස් සිරමැදිරියෙන් එළියට ගන්න යද්දී 5 පැනලා දුවපු හැටි මෙන්න රඹුක්කනදී සැකකරුවෙක් පොලිස් සිරමැදිරියෙන් එළියට ගන්න යද්දී 5 පැනලා දුවපු හැටි මෙන්න රඹුක්කන පොලිසියේ සිටි සැකකරුවන් පහක් පලා යයි රඹුක්කන පොලීසියේ සිරමැදිරියෙහි රඳවා සිටි මත්කුඩු ළඟ තබා ගැනීමේ… Read More
Gossips දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ගෙන් විශේෂ ප්‍රකාශයක් කතානායකවරයා තමන්ව මේ දක්වා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි… Read More
Gossips ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යලි රිමාන්ඩ් තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන වසරේ ජනවාරි මස 02 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද කොටුව… Read More