Gossips නව රජයේ කැබිනට් මණ්ඩලය රැස්වෙයි – අතුරු සම්මත ගිණුමට අනුමැතිය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවූ අතර, අග්‍රාමාත්‍යවරයා ඇතුලූව අද දිවුරුම් දුන් අමාත්‍යවරුන්… Read More
Gossips නිදහස් සන්ධාන මහ ලේකම්ගෙන් කථානායකට ලිපියක් පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු තවදුරටත් එලෙසම කටයුතු කරන බව නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර කතානායකවරයා වෙත ලිපියක් යොමු… Read More
Gossips ගල්කිස්සේ වෙඩි තැබීමක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බවයි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි… Read More
Gossips වැලිමඩ ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් කොල්ලකෑ සිව්දෙනෙකු අත්අඩංගුවට වැලිමඩ – දික්කාපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දෙලක්ෂ 70,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා සිය ලොරි රථයෙන්… Read More
Gossips රිය අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ ඇදුරාපොත ප්‍රදේශයේ දී යතුරුපැදියක් එම යතුරුපැදිය ඉදිරියෙන් ගමන්ගත් කුඩා වෑන් රථයක ගැටී අනතුරට ලක්වන ආකාරයත් එම පැදිකරු සිදුවන්නට ගිය තවත් අනතුරක් වළක්වා… Read More
Gossips අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාවට ජනපති පැමිණේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිනවා. මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික… Read More
Gossips යාපනයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට යාපනය රෝහල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය සිට නාවත්තුව දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවක ගැටී ඊයේ මෙම අනතුර සිදුවී ඇති බවයි… Read More
Gossips දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරු මෙන්න – (සජීවී දර්ශණ ) නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ජනාධීපති ලේකම් කාර්යාලායේදී ආරම්භ වී තිබෙනවා. 01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,… Read More
Gossips 50,000 ක අල්ලසක් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු අල්ලයි රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීීමට තැත් කිරීමේ චෝදනාව මත පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු… Read More
Gossips හලාවත වෙළඳසැල් කිහිපයක ගින්නක් හලාවත නගර සභාවට අයත් පදික වෙළඳසැල් කිහිපයක අද අලූයම හදිසි ගින්නක් ඇතිවුණා. ඉන් වෙළඳසැල් හතරක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි හලාවත පොලීසිය සඳහන් කළේ. නගර සභාව මෙම වෙළඳසැල් ඉවත් කිරීමටද නිර්දේශ… Read More