Gossips යාපනයේ පොලීසි කිහිපයක නිවාඩු සීමා කෙරේ යාපනය පොලිස් කොට්ඨාශය තුළ පවතින අපරාධ මර්දනය කිරීම සඳහා එම කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ගේ නිවාඩු සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යාපනය ප්‍රදේශය… Read More
Gossips රවීටත් ඇමති ධූරයක් – ෆොන්සේකාට නැහැ – ඇමතිකම් එපා කියූ පිරිසකුත් දිවුරුම් දෙයි අද දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ විශේෂතා කිහිපයක් ද දක්නට ලැබෙනවා. ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර දැරූ නීතිය හා සාමය අමාත්‍ය ධූරය මෙවර ජනපති යටතට ගෙන ඇති අතර… Read More
Gossips අමාත්‍ය ධුර වැඩිකිරීමට යූඑන්පී මන්ත්‍රිවරුන් විරුද්ධයි ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිස පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන නාමල් රාජපක්ෂ හෙළි කරයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිස පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව නිරතවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ… Read More
Gossips ඉදිරියේදී තවත් අමාත්‍ය ධුර දිවුරුම් දෙන ලකුණු ජනාධිපතිවරයාගේ ඉදිරි විදේශ සංචාරයෙන් පසු සෙසු අමාත්‍ය ධූරවල දිවුරුම්දීම සිදුවනු ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips සිරියාවේ මෙහෙයුම්වල නිරත සෙබළුන් ඉවත් කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය සිරියාවේ මෙහෙයුම්වල නිරත තම සෙබළුන් ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණයට බටහිර රටවලින් දැඩි විවේචන එල්ල වනවා. ඔවුන් ප්‍රකාශ කළේ ට්‍රම්ප්ගේ මෙම තීරණය පිළිබඳව පුදුම… Read More
Gossips උතුරුමැද ආණ්ඩුකාර ධුරයේ වැඩබැලීමට රෙජිනෝල්ඩ් කුරේ පත් කෙරේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩබැලීම සඳහා උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා වූ එම්.පී. ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක… Read More
Gossips දකුණු කොරියාව, ඇමරිකාව සමඟ යුද අභ්‍යාසයක ඇමරිකාව සමඟ ලබන වසරේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට දකුණු කොරියාව තීරණය කර තිබෙනවා. එම යුද අභ්‍යාසය සඳහා සෙබළුන් සුළු පිරිසක් යොදවා ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සඳහා උතුරු කොරියාව විරෝධය… Read More
Gossips පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට රුපියල් 50,000 ක අල්ලසක් ලබාගැනීීමට තැත් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
Gossips අද දිවුරුම් දුන් ඇමතිවරුන්ගේ ලැයිස්තුව මෙන්න ජාතික ප්‍රතිපත්ති, ආර්ථිික කටයුතු නැවත පදිංචිකිරීම් හා පුනරුත්ථාපන හා උතුර පළාත් සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More