Gossips අන්තරේ සිසුන් තවමත් ලෝටස් වටරවුමේ ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් තවමත් ලෝටස් වටරවුමෙන් ගාලූමුවදොර මාර්ගය අවහිර කරමින් එම ස්ථානයේ බිම වාඩි වී සිටිනවා. සිසුන් ජනාධිපති… Read More
Gossips ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ සිදුවූ ජාවාරමක් හෙළිවෙයි ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුල සතුන් දඩයම් කර මස් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ…. Read More
Gossips ග්‍රාමශක්ති ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි පහසුකම් ලැබෙන සහ ස්වෝත්සහයෙන්… Read More
Gossips මුකුත් නැද්ද කියල ඇහුවම ඇමැතිකමක් නොලැබුණු විජිත් විජයමුණි කියපු කතාව මුකුත් නැද්ද කියල ඇහුවම ඇමැතිකමක් නොලැබුණු විජිත් විජයමුණි කියපු කතාව නව මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අමාත්‍යධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පැමිණ… Read More
Gossips Update : අන්තරේ පාගමනට ජල සහ කදුලූ ගැස් ප්‍රහාර මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට කොළඹ ලෝටස් වටරවුම ආසන්නයෙදි ජල සහ කදුලූ ගැස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා. ඔවුන් අද දහවල් මෙම විරෝධතාවය ආරම්භ… Read More
Gossips බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ… Read More
Gossips සුරූපී බිරිඳගේ දණහිස් පහරින් සැමියාගේ රහස් ප්‍රදේශය ගැලවී යයි (ඡායාරූප සහිතයි) තම දික්කසාද බිරිඳගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකුට තම වෘෂණ කෝෂ ඉවත්කිරීමට සිදුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්. ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව… Read More
Gossips වතුකරයේ තරුණයින්ගේ සත්‍යග්‍රහයට තවත් පිරිසකගේ සහය වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට තරුණයින් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාව ද සහය පළ කර තිබෙනවා. ඊයේ තරුණයින්… Read More
Gossips ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ හදිස්සියේම රෝහල් ගත කරයි හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා පෙරේදා රෝහලට ඇතුලත් කර තිබෙන අතර මේවන විට වැඩිදුර… Read More
Gossips අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය – ඉන්ධන මිල සූත්‍රය යළි එයි නව රජයේ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන්… Read More