Gossips

සිරිපා වන්දනා සමය හෙට උදුවප් පොහොය දිනයෙන් ඇරඹේ

මෙවර සිරිපා වන්දනා වාරය හෙට උදුවප් පෝ දිනයෙන් ආරම්භ වනවා. ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඊයේ පස්වරුවේ සුභ… Read More

Gossips

පාර්ලිමේන්තු ගැටුම ගැන විමර්ශන අවසන් අදියරේ

පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කතානායකරවයා විසින් පත් කළ කමිටුව අද යලි රැස්වීමට නියමිතයි. එහි සභාපතීත්තවය දරනු ලබන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි… Read More

Gossips

ඩ්‍රෝන් යානයක් නිසා ලන්ඩන් – ගැට්වික් ගුවන්තොටුපල අක්‍රිය වෙයි

ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල ආසන්න ගුවනේ සැරිසරන ඩ්‍රෝන් යානයක් නිසා, එම ගුවන්තොටුපලේ කටයුතු පැය 24 කට වැඩි කාලයක් අක්‍රිය වී තිබෙනවා. මේ නිසා ගුවන් ගමන් 760 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර… Read More

Gossips

කෝලි තවදුරටත් මුල් තැන

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිම් අනුව ඉන්දිය නායක විරාට් කෝලි තවදුරටත් ප්‍රථම ස්ථානයේ රැදි සිටිනවා. මේ වනවිට එක්දින පිතිකරු ලැයිස්තුවේ… Read More

Gossips

තනි කෙලින් උඩ ගිය හයේ පහර

ක්‍රිකට් පිටියේ අරුම පුදුම සිදුවීම් අතරට එක්වූ තවත් සුවිශේෂී සිදුවීමක් වෙත මේ වෙනකොට ලෝකෙම අවධානය යොමුවෙලා. ඒ Big Bash League තරඟාවලියේ ඊයේ පැවති Melbourne Renegades සහ Perth Scorchers අතර තරඟයේදීයි මෙම සිදුවීම වන්නේ. නිරන්තරයෙන්… Read More

Gossips

අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

ප්‍රවීණ රංගන ශිලිපී ජයලාල් රෝහණ මහතා පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරයන් අසත්‍යයි

ප්‍රවීණ රංගන ශිලිපී ජයලාල් රෝහණ මහතා පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුවන සියලු ප්‍රචාරයන් අසත්‍ය බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා. විවිධ ෆේස්බුක් ගිණුම් ඔස්සේ සිදුවන එම තොරතුරු අසත්‍ය… Read More

Gossips

හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයකට මහින්ද සමරසිංහගෙන් පිළිතුරු

කැබිනට් අමාත්‍ය ධුර බලාපොරොත්තු වු ඇතැමුන් ඒවා නොලැබීමෙන් වියරු වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්… Read More

Gossips

නිදහස් පක්ෂ ව්‍යවස්ථාව ගැන මන්ත්‍රී රමේෂ් පතිරණ කතා කරයි

වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි නොවන බව පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන… Read More

Gossips

මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ චෝදනාවට නාමල් කුමාරගෙන් පිළිතුරු

ජනපති ඝාතන කුමන්ත්‍රණය, ගොතන ලද නිර්මාණයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනාවලට නාමල් කුමාර මහතා අද අම්පාරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිළිතුරු ලබාදුන්නා. Read More