Gossips

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැලිගම – මිරිස්ස ප්‍රදේශයේදී ආගමන, විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More

Gossips

චීන හැකර්වරුන්ට එරෙහිව ඇමරිකාව නඩු පවරයි

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් 12 ක වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිස තොරතුරු සොරා ගත් බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චීන හැකර්වරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඇමරිකානු… Read More

Gossips

ශ්‍රී ලංකාව ගැන ජගත් මහලේකම්ගේ ප්‍රසාදය

මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙස ව්‍යවස්ථානුකූළව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රසාදය පළ කර තිබෙනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති… Read More

Gossips

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ

ඇමරිකානු ආරක්ෂක ලේකම් ජීම් මැතිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පවතින මතභේද හේතුවෙන් ඔහු ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත්… Read More

Gossips

පාරිභෝගික නිලධාරියෙකු බව හැඟවූ අයෙකු කළුතරදී අත්අඩංගුවට

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙකු බව හඟවමින් කළුතර – මතුගම ප්‍රදේශයේදී මුදල් එකතු කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. උත්සව සමයේදී මෙවැනි ව්‍යාජ නිලධාරින් ලෙස පෙනී… Read More

Gossips

ශ්‍රී ලංකාව සමඟ දෙවන ටෙස්ට් තරඟයේදී සිදුවන වෙනසක් ගැන නවසීලන්ත නායකයා හෙළිකරයි

ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් සකස් වනු ඇතැයි නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. විශේෂයෙන් පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා… Read More

Gossips

ගල්කිස්සේ නිවසකට වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගල්කිස්ස – රත්මලාන උතුර ප්‍රදේශයේ නිවසකට ඊයේ අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී… Read More

Gossips

සෞදි අරාබියෙන් නව ආයතන 3 ක්

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු සෞදි අරාබිය ඔත්තු සේවාවන්ට අනුබද්ධ නව ආයතන 3 ක් ස්ථාපිත කර තිබෙනවා. කශෝගි ඝාතනය සෞදි ඔත්තු සේවා අංශ… Read More

Gossips

තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ – අතුරු සම්මත ගිණුමත් පාර්ලිමේන්තුවට

සුපර් ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහත දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී… Read More

Gossips

රුසියානු යුද නැව් 3 ක් කොළඹ වරායේ

රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 3 ක්, සුහද සංචාරයක් සඳහා දැන් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. වර්යග්, අද්මිරාල් පැන්ටලීෆ් සහ බෝරිස් බුටෝමා නමැති එම යුද නෞකා ලබන 24 වනදා තෙක් එහි රැඳී සිටිනු ඇති…. Read More