Gossips දේශීය අදායම් කොමසාරිස් ලෙස නදුන් ගුරුගේ පත් කිරීමට අනුමැතිය දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස එම ධුරයේ මෙතෙක් වැඩබැලූ නදුන් ගුරුගේ පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Read More
Gossips පසුගිය වසරට සාපේක්ෂව සහල්, පොල් සහ එළවළු මිල ගණන්වල අඩුවක් පසුගිය වසරට සාපේක්ෂව, වසරේ මේ දක්වා කාලය තුළ සහල්, පොල් සහ එළවළු මිලේ පහළ යාමක් දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසනවා. ඒ අනුව, සහල් 20% කින්, පොල් 40% කින්… Read More
Gossips ඛනිජ තෙල් සේවකයන්ගෙන් රතු එළියක් එළැඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු ඕනෑම මොහොතකදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසනවා. ඒ ඛනිජ තෙල් මූලස්ථානයේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා… Read More
Gossips ‘‘වැල්ලේ සාරංග’’ මෝදරදී අල්ලදී රිමාන්ඩ් භාරයේ සිටින ‘‘මරාල සුරංග’’ ළඟ තිබී හමුවූ දේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කිහිපදෙනෙකු ඝාතනය කිරීම සඳහා රැගෙන ආ සයනයිඞ් කුප්පි දෙකක් සහ සිරින්ජර දෙකක් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු වන සමන් පුෂ්පකුමාර… Read More
Gossips පැටවා ලිඳට වැටුණු පසු කලාගම කැළඹූ කෙනර තම පැටවා අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් පසු වියරු වැටුණු කෙනරක් කැකිරාව කලාගම ප්‍රදේශය අද නොසන්සුන් කළා. වනජීවී නිලධාරීන් පැටවාගේ දිවි බේරාගැනීමට මෙහෙයුමක් සිදු කළේ තම දිවි පරදුවට තබමින්. කලා… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විනකළ මාතර යමුනා ගැන අලුත්ම හෙළිදරව්ව ක්‍රිකට් තරඟ මුදලට පාවා දීමේ සිදුවීම් පිලිබඳ, ජගත් ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය ශ්‍රී ලංකාව තුළ කලක පටන් පරීක්ෂණ සිදු කරනවා…. Read More
Gossips නාලක ද සිල්වාට එරෙහි සාක්ෂි විනාශ කිරීමේ සැළැස්මක් ගැන නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තොරතුරු හෙලි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක… Read More
Gossips අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රීවරයා දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ලවුස් ප්‍රනාන්දු දින 5 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට මීගමුව… Read More
Gossips මොහොමඩ් නසීම් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (08) කොළඹ අපරාධ කොට්ඨාශයේ භාරයට ගත් මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් පැය 24ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. Read More
Gossips බන්ධනාගාර රැඳවියෙකු ළඟ තිබි සයිනයිඩ් කුප්පි 2ක් සොයාගැනේ ඝාතනයකට රැගෙන ආ සයිනයිඩ් කුප්පි 2ක් සහ සිලින්ජර් 2ක් සමඟ මත්ද්‍රවය චෝදනාවකට වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින මරාල සුරංග නමැති පුද්ගලයෙකු ළඟ තිබු සොයාගෙන තිබෙනවා. Read More