Gossips

තාවකාලිකව වැසුණු ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ

ගුවනේ සැරි සැරූ ඩ්‍රෝන් යානයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල මේ වනවිට යලි විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් පමණක් සිදුකරන… Read More

Gossips

පාසල් නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව පෙබරවාරි 28 දක්වා දීර්ඝ කෙරේ

මේ මස 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ පාසල් නිළ ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට… Read More

Gossips

දේශපාලන පළිගැනීම් මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවූ පත්වීම් හා උසස්වීම් නැවත පරීක්ෂාවට පත්කළ කමිටුවේ වාර්තාව ජනපතිට

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂා කර බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන,… Read More

Gossips

හබරන දී ඇළක ගසාගෙන ගිය විදේශීය යුවළක් මුදා ගැනේ

හබරන ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විදේශික යුවළක් ගමන් ගත් සෆාරි ජීප් රථයක් හබරන – හුරුළු පාරිසරික උද්‍යානයේ ඇළකට ගසාගෙන ගොස් තිබෙනවා. අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී සෆාරි… Read More

Gossips

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ලබන වසරේ මුල් මාස 4 සඳහා රාජ්‍ය වියදම් පියවීම වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වුනා. ඊට පක්ෂව ඡන්ද 102 ක් හිමිවු අතර විපක්ෂව ලැබී තිබු ඡන්ද සංඛ්‍යාව… Read More

Gossips

එජාපයේ අර්බුදයක් ගැන මන්ත්‍රී එස්.එම් කියයි

නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හරහා එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

විශේෂ නත්තල් උත්සවයක් කොටුව ජනපති මන්දිරයේ

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධාන කළ විශේෂ උත්සවයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

විපක්ෂ නායක ධුරය ගැන කතානායක තීරණය තවත් කල් යයි

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මතුකර ඇති කරුණු පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරන බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා… Read More

Gossips

අධිකරණයට යාමට ෆොන්සේකා සූදානමින්

තමන්ට සාධාරණයක් ඉටු නොකොළහොත් අධිකරණයේ සහය පැතීමට අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී… Read More

Gossips

නව ඇමතිවරුන් කිහිපදෙනෙකු අද වැඩ භාර ගනී

අද දිනයේදී අමාත්‍යවරුන් කිහිපදෙනෙක් එම අමාත්‍ය ධුර වල වැඩ භාර ගනු ලැබුවා. පසුගිය කාලසිමාවේදී තම අමාත්‍යශය ආරම්භ කළ ව්‍යාපෘති එලෙසම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි මහා නගර සහා බස්නාහිර සංවර්ධන… Read More