Gossips

අතුරු සම්මත ගිණුම සම්මතයි

ලබන වසරේ පළමු මාස 4 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි…. Read More

Gossips

ඉතිහාසය වෙනස් කරමින් මහනුවර අයවැය එජාපය පරදියි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහා නගර සභාවේ 2019 අයවැය පළමු වර කියවීම වැඩි ඡන්දයකින් පරාජයට පත්ව තිබෙනවා. නගරාධිපති කේසර දහම්ගොඩ සේනානායක විසින් අය වැය පළමුවර කියවීම සභාවට ඉදිරිපත් තළ අතර… Read More

Gossips

සුපිරි නළු සල්මන් ඛාන් සහ පොප් ගායක එකොන් තායිලන්තයේදී ගත් සෙල්ෆිය අන්තර්ජාලය කළඹයි

බොලිවුඩයේ සුපිරි නළුවකු සහ බටහිර සුපිරි පොප් ගායකයකු පසුගියදා තායිලන්තයේ Phuket නගරයේදී මුණ ගැසුණා. ඒ දෙදෙනා තමයි, සල්මන් ඛාන් සහ එකෝන්. මේ අය තායිලන්තයට ගියේ දැවැන්ත මංගල උලෙළක ගී ගයන්න සහ රඟන්නට… Read More

Gossips

හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි 05වන යතුරුපැදිය දිනාගත් වාසනාවන්තයා මාතලෙන්

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි – සති විස්සෙන් බයික් 20යි වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයින්ට යතුරුපැදි… Read More

Gossips

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් අද පස්වරුවේ දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ යටතේ අද දිනයේ මන්ත්‍රීවරුන් කොටසක් දිවුරුම් දීමට නියමිත බවයි… Read More

Gossips

බලපත්‍ර නොමැතිව අලෙවි කළ මත්පැන් තොගයක් දැලේ

ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කළ සංචාරක හෝටල් සහ ලැගුම්හල් කිහිපයකට නීතිමය පියවර ගැනීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඌව පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ… Read More

Gossips

එජාපයේ කෘත්‍යාධිකාරී රැස්වීම අවසන් – නව සන්ධානයට අනුමැතිය

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නැමති නව දේශපාලන සන්ධානය ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද (21) පස්වරුවේ මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පැවැත්වුණේ… Read More

Gossips

නසීර් ජම්ෂෙඩ් වැරදිකරු වෙයි

එංගලන්තයේ ජාතික අපරාධ ඒජන්සිය සිදුකළ විමර්ශනයකදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන නසීර් ජම්ෂෙඞ් අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වැරදිකරු බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ලබන… Read More

Gossips

ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද ?

අද (21) දිනයේදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක් රුපියල් පහකින් අඩු කෙරුණා. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී ඩීසල් ලීටරයක මිල අවස්ථා දෙකකදී රුපියල් හත සහ රුපියල් පහකින් අඩු කරනු ලැබුවා…. Read More

Gossips

කිරිවෙහෙර පූජා භූමියේ තියුණු ආයුධයක් අතැතිව සැරි සැරූ අයෙකු අත්අඩංගුවට

කතරගම – කිරිවෙහෙර පූජා භූමියේ තියුණු ආයුධයක් අතැතිව සැරි සැරූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව ඔහු කතරගම පොලිසිය වෙත භාර දී ඇති අතර, එහිදී සිදුකළ ප්‍රශ්න… Read More