Gossips හිරු ධර්ම ප්‍රදීපය අද වරකාපොළ ඓතිහාසික ලෙනගල රජමහා විහාරස්ථානයේ අදට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ වරකාපොළ – ඓතිහාසික ලෙනගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
Gossips අඩු වූ ඉන්ධන මිල අද සිට – අයි.ඕ.සී. මිලත් අඩුවෙයි පෙට්‍රල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමුණා. මිල අඩු කිරීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 125 කටත්, ඔක්ටේන්… Read More
Gossips කොදෙව් – බංග්ලාදේශ අවසන් විස්සයි විස්ස ගැටුම අද සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන් වන සහ අවසන් විස්සයි විස්ස තරඟය ඩකා නුවර දී අද (22) පැවැත්වෙනවා. කණ්ඩායම් දෙකම මේ වන විට ජයග්‍රහණ එක බැගින් ලබමින් සම තත්ත්වයේ පසුවන… Read More
Gossips සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් එජාපයට අභියෝගයක් මහ මැතිවරණයක් කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා…. Read More
Gossips උද්ධමනය ඉහළට පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 0.9කින් ඉහළ ගොස් තිබෙනවා. ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සියයට 0.1ක් ලෙස වාර්තා වූ අතර, පසුගිය මාසයේ එය සියයට 1.0ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි… Read More
Gossips සෞදි ඔත්තු සේවාවේ වෙනසක් මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු සෞදි අරාබිය ඔත්තු සේවාවන්ට අනුබද්ධ නව ආයතන 3 ක් ස්ථාපිත කර තිබෙනවා. කශෝගි ඝාතනය සෞදි ඔත්තු සේවා අංශ… Read More
Gossips බැඳුම්කර වංචාවේ පරීක්ෂණ ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් හෙළිවෙයි මහ බැංකු බැඳුම්කර වංචාවට අදාල පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට බලපෑ කරුණු රැසක් සම්බන්ධයෙන් එම කොමිසමේ නිලධාරීන් අද ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කළා. ඒ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ… Read More
Gossips රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ… Read More
Gossips නව අමාත්‍යංශවල ලේකම්වරු ජනපති අතින් පත්වීම් ලිපි ලබාගනී නව අමාත්‍යංශ සඳහා පත් කෙරුනු ලේකම්වරු අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. එම අවස්ථාව පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා… Read More
Gossips අධ්‍යාපන සේවයේ පළි ගැනීම් ගැන පරීක්ෂා කළ කමිටුවේ වාර්තාව ජනපතිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂා කර බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන,… Read More