Gossips කාන්තාවක් ඇතුළු හතරක් හෙරොයින් පැකට් 2000ක් සමඟ අත්අඩංගුවට හෙරොයින් පැකට් 2000ක් සමඟ සිව්දෙනෙක් කළුතර උතුර පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින බවයි වාර්තා වන්නේ. ලද බුද්ධි තොරතුරක් මත කළුතර – වාද්දගොඩ… Read More
Gossips මහමැතිවරණය ගැන විපක්ෂයේ යෝජනාවට, මුස්ලිම් කොංග්‍රසයෙන් පිළිතුරු එක්සත් ජාතික පක්ෂයට ජනබලයක් පවතින්නේ නම් කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ඊයේ සිදුකළ ප්‍රකාශයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා… Read More
Gossips කුමන්ත්‍රණවලට මුහුණ දෙන්න සූදානම් – නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට එරෙහිව මේ දිනවල විවිධ පාර්ශව සිදුකරන කුමන්ත්‍රණවලට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්… Read More
Gossips උතුරට මහ වැසි – මුලතිව් සහ කිලිනොච්චිය යටවෙයි පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතට බලපෑ තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More
Gossips ජාතික ආණ්ඩුවකට, එජාප පසුපෙළ විරෝධය ජාතික ආණ්ඩුවකට තම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික… Read More
Gossips ඇමරිකානු රජය අක්‍රිය වෙයි මධ්‍යම රජයේ පුනරාවර්තන වියදම් සඳහා වන අයවැය, කොංග්‍රස් මණ්ඩලය මගින් අනුමත නොකිරීම නිසා ඇමරිකානු රජය තාක්ෂණික වශයෙන් මේ වන විට අක්‍රිය වී තිබෙනවා. ඒ අනුව එරට ස්වදේශ කටයුතු, වාණිජ, දේශීය ආරක්ෂක… Read More
Gossips සදහම් යාත්‍රා 45 වන දම්සභාව ජනපති ප්‍රධානත්වයෙන් ගම්පහ දී ජනපති – සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වන දම් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. ඒ, ගම්පහ – ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍ර කර ගනිමින්. අද (22) පෙරවරුවේ… Read More
Gossips විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි – ආදිවාසී නායකයා ජනතාව යහමඟට ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය රටක පැවතිය යුතු බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. Read More
Gossips ගිනිකෙළි නිෂ්පාදන අලෙවියේ අඩුවක් මෙවර උත්සව සමයේ තම නිෂ්පාදන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය උත්සව සමයට සාපේක්ෂව මෙවර උත්සව… Read More
Gossips ඒඩ්ස් සටන ජය ගැනීමේ, පෙර නිමිති ඒඩ්ස් රෝගයට හේතු වන, එච්.අයි.වී. හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය මුළුමනින්ම විනාශ කළ හැකි ක්‍රමවේදයක් සොයාගත් බව ප්‍රංශයේ පැස්ටර් වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. එමඟින් පෙන්වා දෙන්නේ මෙතෙක්… Read More