Gossips උතුරට මහ වැසි – මුලතිව් සහ කිලිනොච්චිය යටවෙයි (ඡායාරූප) පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතට බලපෑ තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් මේ වන විට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More
Gossips ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉන්දියාවට උපදෙසක් 2016 වසරේ ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා රඳවා ගත් ඩොලර් මිලියන 23ක බදු මුදල් මුදා හරින ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඉන්දියාවට දැනුම් දී තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි… Read More
Gossips ඇමරිකානු යුද නෞකාවක් කොළඹ වරායේ ඇමරිකානු නාවික හමුදාවට අයත් යූ.එස්.එස්. රුෂ්මෝර් යුද නෞකාව සුහද චාරිකාවක් සඳහා ඊයේ (21) කොළඹ වරායට සේන්දු වුණා. එය නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරීන් විසින්…. Read More
Gossips 2018 ප්‍රංශයට ඉතිහාසයේ උණුසුම්ම වසරයි 2018 වසර මේ සියවසේ ප්‍රංශයේ උණුසුම්ම වසර ලෙස සටහන් වන බව එරට කාලගුණ විද්‍යා සේවාව ප්‍රකාශ කළා. 1900 වසරේ නූතන කාලගුණ විද්‍යා මානයන් ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙලෙස වාර්තා වන උණුසුම්ම වසර 2018 බව එමගින්… Read More
Gossips කළුතර දී හෙරොයින් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට කළුතර – උතුර වාද්දගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් 22 සහ 29 වයස්වල පසුවන අතර, සැකකාරිය 28 හැවිරිදි තැනැත්තියක්…. Read More
Gossips නේපාලයේ බස් රථ අනතුරකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට විනෝද චාරිකාවක නිරත වූ පාසල් ළමයින් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් නිරිතදිග නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එය මීටර් 700ක් පමණ ප්‍රපාතයකට… Read More
Gossips නිදන් හෑරූ දෙදෙනෙකු කරදියනාරුවේදී අත්අඩංගුවට කරදියනාරු, පන්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් කැණීම් කිරීම… Read More
Gossips ඉන්දීය මහ මැතිවරණයට තමිල්නාඩුවේ සිනමා නළු සටනක් කොලිවුඩ් පුරයේ ප්‍රවීන සිනමා නළු කමල් හසන් ලබන වසරේ ඉන්දීය ලෝක් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව අද ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා සම අදහස් දරන කණ්ඩායම් සමඟ සන්ධානගත වීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා… Read More
Gossips 21 දෙනෙකුට මරු කැඳවූ නේපාලයේ බස් රථ අනතුර විනෝද චාරිකාවක නිරත වූ පාසල් ළමයින් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් නිරිතදිග නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එය මීටර් 700ක් පමණ ප්‍රපාතයකට… Read More
Gossips ප්‍රධාන නගර කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල සහ මහනුවර නගර ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. මෙම නගර හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. Read More