Gossips වැරදිකරුවන්ට දඩුවම් නියතයි – ජනපති කියයි වංචාවට, දූෂණයට සහ අක්‍රමිකතාවට එරෙහි සටන සමග රටේ ජනතාව නිරන්තරයෙන් අත්වැල් බැදගෙන සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. වංචා දූෂණ සැමදා රහසක්ව නොපවතින බවයි ජනාධිපතිවරයා කියා සිටියේ…. Read More
Gossips ඩලස් ගණන් හදයි ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වනවිට රටේ ගමන වෙනස් කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය ගැන අලූත් කතාවක් ඉන්ධන මිල සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල අඩු වූ බව රජය පැවසුව ද මිල වෙනස් වීමේ රටාව අනුව කිසිදු මිල සූත්‍රයක් ක්‍රියාත්මක වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවකාශමය සංඛ්‍යායනය පිළිබදව ජ්‍යෙෂ්ඨ… Read More
Gossips වැස්සෙන් උතුරට දැඩි බලපෑම් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 9 ක පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා…. Read More
Gossips ආණ්ඩුව නීතිපති උපදෙස් ලබා ගැනීමට සැරසේ ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ඩිජිටල්, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ… Read More
Gossips බලපෑම්වලට යටත් නොවන්නැයි ජනපති රජයේ සේවකයන්ට කියයි නීතිවිරෝධී කටයුතු සහ අක්‍රමිකතා පිළිබදව කුමන බලපෑම් එල්ල වුව ද රාජ්‍ය නිලධාරින්ට ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. යහපාලනය යන වචනය කොතෙක් භාවිත කළත් මෙරට රාජ්‍ය… Read More
Gossips සෝමාලියාවේ ජනපති නිල නිවස අසල බෝම්බ ප්‍රහාරයක් සෝමාලියාවේ – මොගඩිෂු අගනුවර පිහිටි ජනාධිපති නිල නිවස ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අල්ෂබාබ් සටන්කාමීන් විසින්… Read More
Gossips දිය නෑමට ගිය දෙදෙනෙකු බිලිගත් දිය වල නාවලපිටිය ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් ගිරිරාජපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙක් සහ 42 හැවිරිදි පුද්ගලයෙක්. මංගල… Read More
Gossips බස් රථයක් පිටුපසට ධාවනය වී සිදුවූ අනතුරකින් 5ක් රෝහලේ බණ්ඩාරවෙල ධර්මවිජය මාවත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකුතුවාල ලබා තිබෙනවා. බෑවුම් සහිත මාර්ගයකදී කාර්මික දෝශයක් හේතුවෙන් බස් රථයක් පිටුපසට ගමන් කර නවතා තිබූ ත්‍රී රෝද රථ… Read More
Gossips සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත්… Read More