Gossips යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කඹුරුගමුව වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 1.35 ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාතර දෙසට ධාවනය වූ… Read More
Gossips පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වැසේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් මේ වනවිට විවෘත කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඒ.එම්. ආර්.එම්.කේ. අලහකෝන්… Read More
Gossips ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියේ මරණ සංඛ්‍යාව ඉහළට ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී වෙරළාසන්න ප්‍රදේශවල තවත් 584 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දුනීසියානු… Read More
Gossips අමුතු ඉලක්කම්වලින් අයවැය කියවන කොළඹ නගරාධිපතිනිය වෙතට රටේම අවධානය 2019 වසර සඳහා කොළඹ මහ නගර සභාවේ අයවැය ලේඛනය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පසුගිය 18 වනදා සභාවට ඉදිරිපත් කළා. ලබන වසරේදී රුපියල් 16,984,337,000ක සමස්ථ ආදායමක් අපේක්ෂා කරන බවත්, මුළු වියදම රුපියල් 16,983,730,000ක්… Read More
Gossips 2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව ජපානයේ දී ඇරඹෙයි 2018 – ජාත්‍යන්තර මහ සඝ සමුළුව අද ජපානයේ දී ආරම්භ වුණා. ඒ ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන්. ඊට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා… Read More
Gossips අවසරයකින් තොරව ඉදි කෙරෙන විදුලි බලාගාරයක් නිසා ගම්වැසියන් පිරිසක් අසීරුතාවක නුවරඑළිය දිස්ත්‍රික්කයේ එලමුල්ල ග්‍රාම සේවා වසමේල තාවකාලිකව වැඩ තහනම් කළ කුඩා ජල විදුලි යෝජනා ක්‍රමයක ඉදි කිරීම් අවසරයකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ගම්වැසියන් යළි පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්… Read More
Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් චෝදනාවක් වත්මන් එක්සත් ජාතික පක්ෂ රජය මෙරට කෘෂි ආර්ථිකයක් කෙරෙහි විශ්වාසයක් නොතබන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මිද්දෙණිය රජමහා විහාරයේ පැවති උත්සවයකට සහභාගී… Read More
Gossips කැබිනට් මණ්ඩලය 30 නොඉක්මවිය යුතුයි – හර්ෂ ද සිල්වා කැබිනට් අමාත්‍ය මණ්ඩල 30 නොඉක්මවිය යුතු බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ රජයට සහය දැක්වීමට එක්වන මන්ත්‍රීවරුන්ට කැබිනට්… Read More
Gossips ඥානසාර හිමියන්ගෙන් අලූත් සන්ධානයක් කතෝලික, හින්දු, මුස්ලිම් ප්‍රජාව සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ පවසනවා…. Read More
Gossips රෝග වාහකයක් වූ රෝහල පේරාදෙණිය ශික්ෂණ රෝහල මධ්‍යම පළාතේ පිහිටා ඇති දෙවන විශාලතම රෝහල වන අතර මෙහි දෛනිකව අති විශාල පිරිසක් ප්‍රතිකාර ලබාගන්නවා. සිය රෝග නිවාරණය කර ගැනීමට පැමිණෙන රෝහල අද වනවිට අවට ප්‍රදේශයට රෝග පතුරවන… Read More