Gossips පාකිස්ථානය, රාජ් කපූර් සහ දිලිප් කුමාර්ගේ නිවාස පවරාගනී පාකිස්ථානයේ කයිබර් – පක්තුන්ක්වා ප්‍රාන්තයේ පිහිටි ඉපැරණි ගොඩනැගිලි 25 ක් මිලදී ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති අතර, ඊට ප්‍රවීන බොලිවුඩ් නළුවන් වන රාජ් කපූර් සහ දිලිප් කුමාර්ගේ නිවාසද ඇතුළත්… Read More
Gossips පුද්ගලයෙක් අමානුෂික ලෙස කාන්තාවකට පහරදෙන වීඩියෝවක් එළියට පුද්ගලයෙක් අමානුෂික ලෙස කාන්තාවකට පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සැරිසරනවා. කෙසේවෙතත් ඔවුන්ගේ අනන්‍යතාවක් හෝ මෙය සිදුවූ ප්‍රදේශයක් පිළිබඳ නිශ්චිතව අනාවරණ වී නැහැ. Read More
Gossips බස් රථ අනතුරකින් 4 කට තුවාල හොරණ කලුතර ප්‍රධාන මාර්ගයේ බටගොඩ ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට මාර්ගයේ ඉඩ දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගොඩනැගිල්ලක… Read More
Gossips නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ 9 දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 9 දෙනෙකු ස්ථාන දෙකකදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරුබොක්ක – කැකුන්දෙණිය දොළ රක්ෂිතයේදී කැණීම් කළ පුද්ගලයන් 6 දෙනෙකු සමඟ… Read More
Gossips උතුරට තවදුරටත් තද වැසි – මුලතිව් සහ කිලිනොච්චියේ ජල ගැල්මෙන් 43,000 කට පීඩා උතුරේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 43,885 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා. ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයට… Read More
Gossips පෞද්ගලික න්‍යාය පත්‍රවලට යටනොවී රාජකාරි කරන බව පොලිස්පති කියයි කවරෙකුගේ හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයකට යටත් නොවී තමන් රාජකාරිය ඉටු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More
Gossips ‘‘සේනා’’ මර්දනයට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩ අරඹයි දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෝගවලට හානි කරන ‘‘සේනා’’ නමැති ආක්‍රමණශීලි දළඹු විශේෂය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සදහා මේ වනවිට කණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ.ආර්.සුබසිංහ… Read More
Gossips උත්සව සමයේ දුම්රියෙන් යන මගීන්ට අවවාද උත්සව සමයේ දුම්රියෙන් සිය ගමන් අවශ්‍යතා සපුරා ගන්නා මගීන් දුම්රිය ස්ථාන ආශ්‍රිතව සැරිසරන සංවිධානාත්මක ගැට කපන්නන් පිළිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න… Read More
Gossips සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එහි පළමු අදියර ලබන ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත්… Read More
Gossips ශ්‍රී ලංකාවේ වන අලි වඳවීමේ අවදානමක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනඅලින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීන් ප්‍රකාශ කරනවා. 1990 වර්ෂයේදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති වනඅලි සංඛ්‍යාව 22 ක් පමණ වන අතර,… Read More