Gossips පාසල් නිල ඇඳුම් වවුචර්පත් ජනවාරි දෙවනදා සිට පාසල් නිල ඇඳුම් වවුචර් පත් ලබන වසරේ ජනවාරි මස 2 වනදා සිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර වවුචර්පත්… Read More
Gossips පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පවත්වන්න – කොමිසමේ සභාපති සූදානම් වසරකට වැඩි කාලයක් පමාවී ඇති පළාත් සභා මැතිවරණ මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීම දුෂ්කර වී ඇති නිසා පැරණි ක්‍රමයට හෝ එය පැවැත්වීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා…. Read More
Gossips නිදහස් සන්ධාන විධායක සභාව හෙට රැස්වෙයි එක්සත් ජනතා ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී හෙට රැස්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ඉන්දියානු කොටස් වෙළඳපොළ ජර්මනිය අභිබවා යයි ඉන්දියානු කොටස් වෙළඳපොල, විශාලත්වය අතින් යුරෝපයේ දැවැන්තම ආර්ථිකය වන ජර්මනියේ කොටස් වෙළඳපොලද අභිබවා තිබෙනවා. ඒ අනුව ඉන්දියානු කොටස් වෙළඳපොලට දැන් හිමිව ඇත්තේ ලොව හත්වන විශාලතම කොටස් වෙළඳපොලට… Read More
Gossips කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්නක් කොළඹ වොක්ෂෝල් වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ගෘහ භාණ්ඩ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබූ බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ. ගින්න නිවීම සඳහා අදාළ ස්ථානයට… Read More
Gossips ඉන්දුනීසියානු ගිනි කඳු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 168 දක්වා ඉහළට ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව 168 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ… Read More
Gossips අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වතුරේ දේවානන්ද හිමියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි ගිරිතලේ ශ්‍රී ධර්ම විජයරාමාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අපවත්වී වදාළ පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද… Read More
Gossips නිධන් සෙවූ හයක් පොලිස් දැලේ පැටලෙයි ඌරුබොක්ක, කැකුන්දෙණිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් ඌරුබොක්ක පොලිසිය විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් 06 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ඌරුබොක්ක පොලිසිය පැවසුවේ…. Read More
Gossips කුරුවිට බන්ධනාගාරය තුළදී රැඳවියෙකු ගෙළ වැළලාගනී කුරුවිට බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන සිටි රැඳවියෙකු බේරාගෙන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගත් මෙම 22 හැවිරිදි රැඳවියා රෝහල් ගතකරන විටත් ජීවිතක්ෂයට… Read More
Gossips ජනපතිගෙන් විශේෂ උපදෙසක් අධික වැසි සහ ජලගැලීම් නිසා විපතට පත් කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපති උපදෙස් දී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. Read More