Gossips

පවතින දේශපාලන තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ අදහස්

පවතින දේශපාලන තත්ත්වය පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකර සිටියා. Read More

Gossips

බස් සහ ත්‍රිරෝද රථ ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී බස් ගාස්තු අඩුකිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී බස් සංගම් සමඟ සාකච්ඡා… Read More

Gossips

උතුරට තවදුරටත් වැසි – දිස්ත්‍රික් 5ක පවුල් 13,000කට පීඩා – ඉරණමඩු, රාජාංගණය සහ දැදුරුඔයේ වාන් තවමත් විවෘතයි

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13,646කට අයත් පුද්ගලයින් 44,959 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඉන් පවුල් 2661කට අයත් පුද්ගලයින් 8539 දෙනෙකු ආරක්ෂිත… Read More

Gossips

එජාපය TNA අවශ්‍යතා සපුරන බව මහින්ද යාපා කියයි

වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා සපුරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අකුරැස්ස – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන… Read More

Gossips

සේනා මැඬලීමට දහයියා

දහයියා පිළිස්සූ අළු වගා බිම්වලට ඉසීමෙන් කෘෂි භෝගවලට දැඩි බලපෑමක් එල්ල කරන සේනා නමැති දළඹු විශේෂය මර්දනය කළ හැකි බව සොබාදහම් ගොවිපළේ නිර්මාතෘ, පරිසරවේදී තිලක් කන්දේගම පවසනවා. දඹුල්ලේ දී අද (23)… Read More

Gossips

ඕස්ට්‍රේලියා – ඉන්දියා ටෙස්ට් තරඟය ගැන විචාරක අදහස්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන 26 වනදා මෙල්බර්න් හි ආරම්භවීමට නියමිත තුන්වන ටෙස්ට් තරඟයට සහභාගි වන ඉන්දීය කණ්ඩායම තේරීම් කමිටුව දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් සහභාගි කරවනු ඇති බවට එරට විචාරකයින්… Read More

Gossips

මිලියන 06කට අධික වටිනා හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මරදාන දුම්රිය ස්ථානය අසලදී රුපියල් මිලියන 06කට අධික වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

අගමැති ගත යුතු උත්සාහය

තෝරාගත් මාධ්‍යවලට ප්‍රහාර එල්ල නොකර තමන් ශුද්ධවන්තයෙක් වීමට අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ පවසනවා. එම පක්ෂ කාර්යාලයේදී අද (23)… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව මේ වන විට 222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නවතම විදෙස් වාර්තා සඳහන්… Read More