Gossips හත් හැවිරිදි ආචිගේ සැබෑ වූ සිහිනය ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් පිටියේ පැවැත්වීමට නියමිත බොක්සිං දින (දෙසැම්බර් 26) ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම නායකයන් දෙදෙනෙක් වෙත පැවැරී තිබෙනවා…. Read More
Gossips අයහපත් කාලගුණයෙන් උතුරේ පුද්ගලයින් 60345 කට පීඩා උතුර, නැගෙනහිර, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට අද පස්වරුවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම අයහපත්… Read More
Gossips රට වෙනුවෙන් ගත් තීරණය නිවැරදි බව මන්ත්‍රී පියසේන කියයි රට වෙනුවෙන් ආණ්ඩුවට සහයදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පවසනවා. ගාල්ල – මාපලගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘‘ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වීම… Read More
Gossips මෙදා සැරේ අපටත් නත්තල් ‘අසිරිමත් නත්තල’ මිනිස්කමින් අරුත් ගන්වමින් හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මෙදා සැරේ අපටත් නත්තල් වැඩසටහන අද ක්‍රියාත්මකයි. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා… Read More
Gossips රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගනී නව රජයේ අමාත්‍ය, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩ භාරගත්තා. රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පෙරවරුවේ සිය අමාත්‍යාංශයේදී… Read More
Gossips උතුර පළාතේ පීඩාවට පත් පාසල් දරුවන්ට සහන උතුර පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සලසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව අයහපත් කාලගුණයෙන් නිවාස… Read More
Gossips ගිනි අවියක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට කුරුවිට පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රිපීටර් වර්ගයේ ගිනි අවියක් ඊට අදාළ උණ්ඩ, අධිබලැති විදුලි පන්දමක් සහ ත්‍රීවිල් රථයක් සමග තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිගේ… Read More
Gossips මනම්පිටිය රත්කළ අනතුර මෙන්න පුද්ගලයෙකුට මරු කැඳවූ යතුරුපැදි, බස් අනතුර දිඹුලාගල – මනම්පිටිය ප්‍රදේශයේදී අද (24) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් පසුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදියක් ලංගම බස් රථයක… Read More
Gossips ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වූ නිදහස් සන්ධාන විධායක සභා රැස්වීම අවසන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව මේ වනවිට අවසන් වී තිබෙනවා. දේශපාලනමය ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 9 ට නිදහස් සන්ධානයේ… Read More
Gossips ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය වසර 6 ක සිට අක්‍රියයි පුද්ගලයින් 281 දෙනෙකුට මරු කැදවමින් ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමි තත්ත්වයෙන් වැඩි හානියක් සිදුවීමට හේතුව එරට සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව… Read More