Gossips ඉදිරියේදී මැතිවරණ වර්ෂයක් – සූදානම් වන්නැයි ජනපතිගෙන් උපදෙස් මැතිවරණ වසරක් සඳහා සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්ෂ… Read More
Gossips කොම්පඤ්ඤවීදියේදී වැටලීමකට ගිය, පොලිස් නිලධාරියෙකුට බෝතල් පහර කොම්පඤ්ඤවීදිය – වෑකන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ පහරදීමක් සිදුව තිබෙනවා. පහරදීමෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ දූෂණ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා… Read More
Gossips 30 ඉක්ම වුවහොත් පොහොට්ටුව අධිකරණයට අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවුවහොත් ඊට එරෙහිව අධිකරණයට යාමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips තවදුරටත් ගිගුරුම් සහිත වැසි – උතුරේ හානි වූ නිවසකට ලක්ෂ 25ක් සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි… Read More
Gossips තේ නිෂ්පාදනය ප්‍රකෘති මට්ටමට මෙරට තේ නිෂ්පාදනය මේ වසර තුළ කිලෝග්‍රෑම් මිලියන 300ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පවසනවා. ඔක්තෝම්බර් මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 29.6ක් වූ අතර, එය පෙර වසරට වඩා සියයට 14ක… Read More
Gossips දෝනි යළි ඉන්දීය පිළට ඉන්දීය ක්‍රිකට් පිළේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින, ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ඉන්දීය පිළට යළි නම් කර තිබෙනවා. ඒ වෙනුවට යොවුන්… Read More
Gossips තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අවසන් ජපානයේදී තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අද අවසන් වුණා. ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මහා සඟ සමුළුව ජපානයේ ට්සුකුබා… Read More
Gossips කුරුණෑගල නගර මධ්‍යයේ පුද්ගලයෙකු ගසකට නැග උපවාසයක කුරුණෑගල – පොදු වෙළදපොළ ඉදිරිපිට ගසකට නැග පොල්පිතිගම – පොතුවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පොල්පිතිගම පොලීසියේ නිලධාරීන්ගෙන් තමාට සිදුවන හිරිහැරවලට… Read More
Gossips පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් යළි සිපිරිගෙට පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් නැවත බන්ධනාගාරගත කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය අද තීන්දු කළා. ඒ, දූෂණ චෝදනා මත සිදුකළ නව නඩු විභාගයකදී ඔහුට සත් වසරක සිර දඬුවම් නියම වීම හේතුවෙන්. මීට… Read More
Gossips බස්නාහිර පළාතේ මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20ක් බස්නාහිර පළාත තුළ මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20කට වඩා වැඩි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ඩෙංගු වසංගත තත්ත්වයක් අවම කිරීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් මස 13 සහ 14 යන දෙදින තුළ විශේෂ වැඩසටහනක්… Read More