Gossips තවත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනවාරි මුල දිවුරුම් දෙයි නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ලබන වසරේ ජනවාරි මුල් සතියේ දිවුරුම් දීමට නියමිතයි. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පෞද්ගලික විදෙස් සංචාරය… Read More
Gossips ජාතික රෝහලේ අපද්‍රව්‍ය ගැටළුවක් ජාතික රෝහලේ ශල්‍යාගාරවලින් ඉවත දමනු ලබන සායනික අපද්‍රව්‍ය රෝහලේ අපස්මාර ඒකකය පිටුපස ගොඩගසා තැබීමෙන් රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ වැඩබලන… Read More
Gossips කුඩාවැල්ල ධීවර වරායේ, වෙඩි තැබීම ගැන සොයන්න කොළඹ අපරාධ කොට්ඨාශය තංගල්ලට තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ… Read More
Gossips සාමාන්‍ය පෙළ ඇගයීම්වලින් ඉවත්වීමට ගුරු සංගමයක් සැරසේ පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ ගණිතය… Read More
Gossips ජවිපෙත් පුළුල් පෙරමුණකට ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පුළුල් පෙරමුණක් නිර්මාණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. වාමාංශික පක්ෂ සහ ප්‍රගතිශීලී සංවිධාන ඇතුළු බොහෝ විද්වත් පිරිස් එකතු කර ගනිමින්… Read More
Gossips මහමැතිවරණය ඉල්ලා, විපක්ෂය නව වසරෙත් මහපාරට ඉදිරි වසර තුළ ජනතාවට මැතිවරණ දිනා දීමේ අරමුණින් සටන් වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මෙන්ම… Read More
Gossips දෙවන ටෙස්ට් තරඟය හෙට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට නවසීලන්තයේ – ක්‍රයිස්චර්ච් හීදි ආරම්භ වීමට නියමිතයි. තරඟයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ… Read More
Gossips නත්තල උත්සවශ්‍රීයෙන් සැමරේ ඊයේ මැදියම් රැයෙන් උදා වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහි කෙරෙන නත්තල සියළුම කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් මේ වනවිට සමරමින් සිටිනවා. කිතු උපත සිහිකරමින් ශ්‍රී ලංකාවාසීන්… Read More
Gossips තවදුරටත් උතුරට වැසි උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,265 කට අයත් පුද්ගලයින් 74,793 ක් තවමත් පීඩාවට පත්ව සිටිනවා. අවතැන් කඳවුරු 39 ක පුද්ගලයින් 11,310 සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය… Read More
Gossips කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ ඇරඹේ තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා… Read More