Gossips

Update – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මාතර දෙසට පැවති අවහිරතාව අවසන්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ – පිවිසුම ආසන්නයේ ලොරියක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් කොට්ටාව සිට මාතර දෙසට වන මං තීරුවේ පැවති අවහිරතාව මේ වන විට අවසන්ව තිබෙනවා. කොට්ටාව දෙස සිට මාතර දක්වා… Read More

Gossips

විදුලි කප්පාදුව අද රැයින් අවසන් – ඉන්ධන මිල කමිටුවත් රැස්වෙයි

රට පුරා විදුලි කප්පාදුව අදින් පසු අවසන් කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව හෙට (11) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. රට… Read More

Gossips

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. සංගීත ක්ෂේත්‍රයට මහගු සේවයක් සිදු කළ ඔහු පසුගිය 08 වනදා අභාවප්‍රාප්ත… Read More

Gossips

චෙන්නායි IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ජය ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය… Read More

Gossips

ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් දක්ෂිණ අධිවේගයේ මාතර දෙසට රථවාහන තදබදයක්

ලොරි රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩංගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ. Read More

Gossips

ජනපති ධුර කාලය ගැන, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යයි

නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) යළි පැවැත්වෙනවා. මීට පෙර සාකච්ඡා දෙකක් පැවති අතර, පසුගිය 21 වනදා… Read More

Gossips

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගැන ජනපති කොමිසමට ප්‍රකාශයක්

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කුලියට ගැනීමෙන් පසුව ලබාගත් ගෘහ භාණ්ඩ සඳහා වැයවූ මිලියන 466 ක් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සජිත් විජේරත්න, 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ… Read More

Gossips

ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

මිල සූත්‍රයට අනුව මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව අද යළි රැස්වීමට නියමිතයි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී ඉන්ධන මිලේ වෙනසක් සිදු… Read More

Gossips

බස් සේවක වර්ජනය ඇරඹේ – දුම්රිය වර්ජනය නවතී

යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වර්ජනයක් ක්‍රියාත්මක වුවද සුපුරුදු පරිදි බස් ධාවනය වන බවයි අප… Read More

Gossips

ඊශ්‍රායල මහමැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙක කරට කර සටනක

ඊශ්‍රායල මහමැතිවරණය මේ වන විට අවසන්ව ඇති අතර, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. මෙහිදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂය 5 වන වතාවටත් බලය අපේක්ෂා… Read More