Gossips නාමල් කුමාරගෙන් තවත් චෝදනාවක් ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල්… Read More
Gossips අධිවේගයට වාර්තාගත ආදායමක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ රථ වාහන ධාවනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට සෑම දිනකම එම අධිවේගී මාර්ග දෙකෙහි රථවාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක්… Read More
Gossips සුනාමියට හෙටට වසර 14 යි සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන හෙට දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන්… Read More
Gossips මෝදර වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට කොළඹ – මෝදරදී පසුගිය දා පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ, ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පිරිසකට සිදු කළ වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර, එම වෙඩි තැබීමේ දර්ශන… Read More
Gossips වරකාපොළ මඟහැර විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට උපදෙස් කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ නගරය ආශ්‍රිතව මේ දිනවල පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ… Read More
Gossips පාතාල සාමාජිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ඝාතන සිද්ධීන් කිහිපයකට සහ අගුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලෙ ගයාන් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේ සිදුකළ විශේෂ… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 43 දක්වා ඉහළට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැය 7ක පමණ කාලයක් සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී… Read More
Gossips කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් 11ක් තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් කණ්ඩායම් 11ක් මේ වන විට යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
Gossips රුහුණු කුමාරිට යතුරුපැදිකරුවෙක් බිළි කොළඹ – කොටුවේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ දොඩන්දූව හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය… Read More
Gossips සරල දිවියකට හුරු වන්න – පාප්වහන්සේ නත්තලේදී ඉල්ලයි මිනිසුන් අතර පවතින දුප්පත්, පොහොසත් භේදය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ශුද්ධෝත්තම අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ රෝමයේ වතිකානුවේ ශාන්ත – පීතර… Read More