Gossips මෝටර් රථයක් පසුපසට ධාවනය වී තිදෙනෙකුට බරපතළයි හොරණ සුදෙරිස් සිල්වා මාවතේදී ඊයේ පස්වරුවේමෝටර් රථයක් පණගැන්වීමේදී පසුපසට ධාවනය වීමෙන් කාන්තාවන් තිදෙනෙක් අනතුරුට ලක්ව බරපතළ තුවාල ලබා හොරණ මුලික රෝහලට ඇතුලත් කෙරුණා. එම අනතුර සිදුවන ආකාරය… Read More
Gossips කුලියාපිටියේ නිවසක හදිසි ගින්නක් කුලියාපිටිය පහල පිදුම ප්‍රදේශයේ නිවසකට, නිවැසියන් එහි සිටියදීම කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. දිවි බේරා ගත් නිවැසියන් සිද්ධිය සම්බන්ධයෙන් සිය සහෝදරියට චෝදනා කරනවා. මෙම නිවස ගිනි ගැනීමට… Read More
Gossips කුඩාවැල්ලේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 11 ක් – 8 දෙනෙකු තවමත් රෝහලේ තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළදී පුද්ගලයින් හතරදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 11 ක් යොදවා ඇති බව… Read More
Gossips රොහාගේ සහ ගොත අසංකගේ ගෝලයන් සිව්දෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සහ අඟුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලේ ගයාන් නැමති පාතාල සාමාජිකයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන ප්‍රදේශයේ සිදුකළ… Read More
Gossips අන්තර්ජාල සහ දුරකථන අපරාධවල ඉහළයාමක් අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන අපරාධවල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදුකරනු ලබන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන… Read More
Gossips සාමයේ කුමරා උපන් නත්තල රට පුරා හරසරින් සැමරේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල සියළුම කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් මේ වනවිටත් සමරමින් සිටිනවා. කිතු උපත සිහිකරමින් ශ්‍රී ලංකාවාසීන් මෙන්ම ලෝකවාසීන් ද… Read More
Gossips ලබන වසරේ එජාපයේ සැලසුම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරිමට හැකි වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ලබන වසරේදි තවදුරටත් ශක්තිමත් කරන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips එජාපය ඇමති ධුර බෙදාගැනීමේ අර්බුදයක බව මන්ත්‍රී බන්දුල කියයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව තුළ අමාත්‍ය ධුර බෙදාගැනීමේ බරපතල අර්බුදයක් උද්ගතව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා… Read More
Gossips උතුරේ 75,000 කට තවමත් පීඩා – හමුදාවට ජනතාවගෙන් තුති සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය හයක පමණ කාලය තුළ ප්‍රබල අකුණු සහිත තද වැසි සහ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips කුසල් සහ දිමුත් වාර්තාවක් අභියස නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හිදි හෙට ආරම්භ වන දෙවන ටෙස්්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට සහ දිමුත් කරුණාරත්නට වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණිමට… Read More