Gossips

සුනාමියෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කර විනාඩි 2 ක නිශ්ශබ්දතාවක්

වසර 14 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් අද උදෑසන පැවැත්වුණා. ඒ පෙරවරු 9.25 සිට 9.27 දක්වායි. මීට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව… Read More

Gossips

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය වටලයි

කන්දකැටිය – පරණ මහියංගණ පාර ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් කන්දකැටිය පොලිසිය විසින් වටලා තිබෙනවා. අද (26) උදෑසන 8.00ට පමණ පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී… Read More

Gossips

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා සිදුකළ බවට තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට අද උදෑසන සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා විසින් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා…. Read More

Gossips

උතුරට සහ නැගෙනහිරට අදත් වැසි

උතුර සහ නැගෙනහිර පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලට මිලිමීටර්… Read More

Gossips

සුනාමියෙන් මියගිය අය සිහිකරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක්

සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන අද (26) දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන්… Read More

Gossips

බස් සහ ත්‍රිරෝද රථ ගාස්තු, අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික, ශ්‍රී ලංගම මෙන්ම සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4.2 කින් පහළ දමා තිබෙනවා. එහෙත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ… Read More

Gossips

චන්දිමාල්ගේ තීරණයට ශ්‍රී ලංකා වේග පන්දුවෙන් සාධාරණයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය මේ වනවිට පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදීයි. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ්… Read More

Gossips

ෂීසෙල්ස් සිට තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් අද දිවයිනට

ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව තිබූ තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් හයදෙනෙකු ෂීසෙල්ස් රාජ්‍යයේ සිට අද දිවයිනට පැමිණෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට… Read More

Gossips

වර්ජනයේ වෙනසක් නැහැ – දුම්රිය සේවකයන්

වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 48ක සංකේත වර්ජනයේ වෙනසක් නොමැති බව දුම්රිය එන්ජින්… Read More

Gossips

කුඩාවැල්ලේ සිද්ධියට 20 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම් පවසනවා. තංගල්ල ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු… Read More