Gossips පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය – රජය කියයි පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips හොරණින් සහ බම්බලපිටියෙන් මළ සිරුරු දෙකක් හමුවෙයි හොරණ – මොරගහහේන – කනන්විල ප්‍රදේශයේ ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මියගිය කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. මේ අතර බම්බලපිටිය… Read More
Gossips ජා ඇළදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ ජාඇළ – දකුණු නිවන්දම ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු සිය නිවස තුළදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි… Read More
Gossips වියට්නාම ජාතිකයින් 152 ක් තායිවානයේදී අතුරුදන් සංචාරක වීසා මත පැමිණි වියට්නාම ජාතිකයන් 152 කු අතුරුදන්වී ඇති බව තායිවාන බලධාරීන් පවසනවා. පසුගිය 21 සහ 23 යන දිනවල පැමිණි මෙම පිරිස තායිවානයේ දකුණුදිග ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තාවූවත් මේ වනතෙක්… Read More
Gossips අමුතුම භාණ්ඩයක් අරන් යතුරු පැදියෙන් ඉගිලෙන්න ගිය දෙන්නා අන්තිමට නතරවූ තැන අමුතුම භාණ්ඩයක් අරන් යතුරු පැදියෙන් ඉගිලෙන්න ගිය දෙන්නා අන්තිමට නතරවූ තැන සැකකටයුතු භාණ්ඩයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාරම්මලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips තලවාකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේ පාලමක් යටින් මතුවූ අභිරහස් මළසිරුර තලවාකැලේ දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී නාදුනන මළ සිරුරක් හමු වී තිබෙනවා. අද (27) උදෑසන පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මළසිරුර දුම්රිය ස්ථානය ආසන්නයේ පාළමක් යට තිබී සොයාගෙන ඇත්තේ. මියගිය පුද්ගලයා… Read More
Gossips ගණිත ඇගයීම් ගාස්තු පහළ හෙළා නැති බව විභාග දෙපාර්තමේන්තුව කියයි සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්තු කිසිදු ආකාරයකින් පහළ දැමීමක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත කියා සිටියේ පසුගිය… Read More
Gossips මන්නාරම අස්ථි කොටස් ඇමරිකාවට යැවීම ජනවාරියේ මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ අස්ථි කොටස් කාලනිර්ණ පරීක්ෂාව සඳහා ලබන මාසයේ ඇමරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරය වෙත යැවීමට නියමිතයි. කැණීම් පරික්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ… Read More
Gossips ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ බ්ලූමැන්ඩල් සංඛගේ අනියම් බිරිඳ අල්ලයි ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී, ඊයේ පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර උතුර,… Read More
Gossips එජාපෙ නව පෙරමුණ ව්‍යවස්ථාව සහ අවබෝධතා ගිවිසුම ලබන වසරේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු කියා සිටියේ එම සන්ධානයට… Read More