Gossips

වර්ජනය අසාර්ථකයි බස් ධාවනය සාමාන්‍ය පරිදි

බස් රථ සේවකයන් අද ආරම්භ කළ වර්ජනය අසාර්ථක බවට වාර්තා වනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් සමස්ත… Read More

Gossips

ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම සහ එම පනත යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශක්තිමත්… Read More

Gossips

17 හැවිරිදි තරුණයෙක්ට මරු කැඳවූ අනතුර

අනුරාධපුර, රබෑව, ගිනිකටු වැව ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ විදුලි කණුවක… Read More

Gossips

අලුත් අවුරුද්දට දින කිහිපයක් තිබියදී මෙරට ජනතාවට ලැබුණු සුබ ආරංචිය මෙන්න

විදුලි කප්පාදුව අද රැයින් අවසන් – ඉන්ධන මිල කමිටුවත් රැස්වෙයි රට පුරා විදුලි කප්පාදුව අදින් පසු අවසන් කරන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව හෙට (11) සිට විදුලි… Read More

Gossips

නිධන් හෑරූ 3 දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු දඹුල්ල – ඇඹුල්අඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔවුන් සතුව තිබී කැණීම් කටයුතු සඳහා… Read More

Gossips

කඩොලාන කැපූ 8 දෙනෙකු මන්නාරමේ දී අත්අඩංගුවට

මන්නාරම – වන්කාලේ කලපු ප්‍රදේශයේ කඩොලාන කපමින් සිටි 8 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී කපා ඉවත් කරන ලද කඩොලාන ශාක තොගයක් සහ උපකරණ කිහිපයක් ද ඊයේ නාවික හමුදා භාරයට… Read More

Gossips

බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු

බ්‍රිතාන්‍යයට තම සංගමයෙන් ඉවත්වීමට ලබාදුන් කාලය වසරකින් දීර්ඝ කිරීම කෙරෙහි යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ගේ අවදානය යොමුව තිබෙනවා. ඔහු කියා සිටියේ නිවැරදි තීන්දුවකට පැමිණියහොත් වසරක කාලසීමාව… Read More

Gossips

නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණ සාකච්ඡා ඇරඹේ

නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡා වට දෙකක්… Read More

Gossips

පොලොන්නරුවේ අලුත් සහල් මංගල්‍යයට ජනපති එක්වෙයි

මෙවර මහ කන්නයේ පොළොන්නරුව ගොවිජනතාව විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර කොටස පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යයට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේදී… Read More

Gossips

විදුලි අර්බුදයට විසඳුම් සොයන කමිටුවකට කැබිනට් අනුමැතිය

විදුලි අර්බුදය විසදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Read More