Gossips

අද රාත්‍රියේත් පළාත් කිහිපයකට වැසි

අද රාත්‍රී කාලයේදීත් මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු… Read More

Gossips

තුනෙන් දෙකෙන් මැතිවරණය කඩිනම් කරන්න – පැවිදි හඬ ඉල්ලයි

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් යෝජනාවක් සම්මත කර කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස පැවිදි හඬ සංවිධානය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළා. එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ… Read More

Gossips

වර්ෂාවත් සමඟ විෂබීජයක් ශරීර ගතවීමෙන් 9 හැවිරිදි දැරියක් මරුට

උතුර පලාතට පැවති අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ජල ගැලීම් සමඟ විෂබීජයක් ශරීර ගතවීමෙන් මුලතිව් – මුත්තයන්කට්ටු ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය 23 වනදා 9 හැවිරිදි මෙම… Read More

Gossips

වතු කම්කරුවන්ගේ ගැටළුවට විසඳුම් නැහැ – ලංකා කම්කරු කොංග්‍රසයෙන් චෝදනා

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට කරනු ලැබූ ඉල්ලීමට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල්සාමි පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

යුරෝපයේ රටවල් කිහිපයකින් – ශ්‍රී ලංකාවේ කරපිංචාවලට තහනමක්

හානිකර පලිබෝධයන් අන්තර්ගතවීම හේතුවෙන් ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට මෙරටින් කරපිංචා රැගෙන ඒම තහනම් කර තිබෙනවා. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ යුරෝපා සංගමයේ දැනුම් දීමකට… Read More

Gossips

නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 231 යි

ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 231 ක් ලබා සිටියා. ඔවුන් පළමු… Read More

Gossips

උතුරේ ගං වතුරෙන් අවතැන්වූ ජනතාවට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උතුර පළාතට බලපෑ ගං වතුරෙන් පසු ඇතිවිය හැකි පාචනය වැනි බෝවන රෝගවලින් ආරක්ෂාවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල… Read More

Gossips

රත්මලානේ අංජුගේ ගෝලයෙකු අල්ලයි

පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජුගේ අනුගාමිකයෙකු මහරගම – වෙදමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය… Read More

Gossips

අනුරාධපුරයේදී දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් මරුට

අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වු මන්දගාමී දුම්රියට පැන පාසල් වියේ පසුවන පෙම් යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ මිහින්තලේ හන්දිය හා හතරැස්වෙල දුම්රිය ස්ථාන අතරදී… Read More

Gossips

වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක්. දෙදෙනෙකු රෝහලේ

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලීසිය පැවසුවේ… Read More