Gossips

ICC යෙන් වාර්තාවක්

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අද වාර්තාවක් භාරදී තිබෙනවා. ඒ ඩුබායිහි දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අඛන්ඩව ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ… Read More

Gossips

කුමන්ත්‍රණයක් ගැන වියත්මග සංවිධානය හෙළි කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසකගේ මන්ත්‍රී ධුර අහෝසි කර පාර්ලිමේන්තුව තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කුමන්ත්‍රණයක දෙමළ ජාතික සන්ධානය නියැලෙන බව වියත්මග සංවිධානය චෝදනා… Read More

Gossips

හොදම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් නම් වෙයි

ආසියානු මහාද්වීපයේ හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව යළිත් තේරී පත්වී තිබෙනවා. travellemming.com වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගෙන් සමන්විත… Read More

Gossips

කැබිනට් ඇමති ධූරයක් නොලැබුනහොත් තීරණයක් ගන්නා බව එජාප මන්ත්‍රී රංගේ කියයි

මසක් තුළ තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ආඩිගම සියඹලාවැව ප්‍රදේශයේ… Read More

Gossips

රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැඩ භාර ගැනීමට නිමල් සිරිපාලත් – නොදන්නා සිංහල කතා කිරීම විජයකලා ප්‍රතික්ෂේප කරයි

කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු අද සිය අමාත්‍ය ධුරවල වැඩ භාරගත්තා. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය… Read More

Gossips

වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් – දෙදෙනෙකු රෝහලේ

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලීසිය පැවසුවේ… Read More

Gossips

ලක්ෂ 720 ක මුදල් වංචා චෝදනා එල්ල වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීට ඇප

අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ හත්සිය විස්සක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්ධන් ශරීර ඇප මත මුදා… Read More

Gossips

හැටන් – කොළඹ පාරේ, ගමනාගමනයට බාධා

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල මහා විද්‍යාලය අසලින් දුරකථන කණුවක් මාර්ගය හරහා කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ පොලිසිය සහ ප්‍රදේශවාසීන්… Read More

Gossips

ඩෙංගු මර්ධනයට සුදානම් වන්න – ඇමති රාජිත නිලධාරීන්ට උපදෙස් දෙයි

පවතින ඊසාන දිග මෝසම් වැසි හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි විය හැකි අතර එම තත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා…. Read More

Gossips

මත්ද්‍රව්‍ය වැටලීම් විධිමත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදු කෙරෙන වැටලීම් තවත් විධිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව… Read More