Gossips

ජම්පටා වීථියේ වෙඩි තැබීමේ සුළමුල හෙළිවන ලකුණු

කොළඹ – ජම්පටාවීදියේ අද සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර එම ප්‍රදේශයේදීම වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාළු අලෙවි කළ කාන්තාවගේ සොහොයුරා බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ… Read More

Gossips

නොසන්සුන් සුබ පැතුම ඇමරිකාව හකුලා ගනී

නව අවුරුදු උදාවේ නිව්යෝක් නුවරට පතිත වන සංකේතයට වඩා ප්‍රබල යමක් හෙළිය හැකි බවට ඇමරිකානු හමුදාවේ ක්‍රමෝපාය විධානය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. එම ට්විටර්… Read More

Gossips

නාමල් කුමාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් සිදුකළා. ඒ, ගොවීන්ට පොහොර ලබාදීමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන… Read More

Gossips

කොටු කරගත් ගජමුතු ජාවාරම

ගජ මුතු ලබාගැනීම සදහා පසුගිය කාලයේ කූට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමත් සමග මෙරට ඇතුන් ගණනාවක් ඝාතනයට ලක් වුණා. එලෙස ඝාතනය කළ ඇතුන් ගෙන් ලබාගත් ගජමුතු 07 ක් මහියංගනය බිබිල ප්‍රදේශයේ ජාවාරම්කරුවන්… Read More

Gossips

අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව විවිධ අදහස්

අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

තෙවරප්පෙරුමගේ චෝදනාවට ෆොන්සේකාගෙන් පිළිතුරු

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දිනයකදී හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට සරත් ෆොන්සේකා මහතා අද මෙලෙස ප්‍රතිචාර දැක්වූවා. Read More

Gossips

ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්

සියලූ රාජ්‍ය සේවකයන් නව වසරේ තම වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න පවසනවා. නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ජනාධිපති කාර්යාලයේදී සිය කාර්ය මණ්ඩලය අමතමින් ඔහු මේ… Read More

Gossips

අවුරුදු උදාවේදී බීමත් රියදුරන් 470ක් අත්අඩංගුවට

ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 470 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ දිවයින පුරා මෙම… Read More

Gossips

මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චියට පැමිණෙයි

උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) දහවල් කිලිනොච්චියට පැමිණ තිබෙනවා. සහනාධාර රැගෙන අද(01) උදෑසන කොළඹින් පිටත් වූ මෙම විශේෂ දුම්රිය කිලිනොච්චියේදී පිළිගනු… Read More

Gossips

නව වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳ ජනපතිගෙන් නිලධාරින්ට උපදෙසක්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ… Read More