Gossips හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යළි රිමාන්ඩ් මාකඳුරේ මදුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කල හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ලබන 22 වැනිදා දක්වා යලි රිමාන්ඩ් කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. Read More
Gossips සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2019 වර්ණවත් වන්නේ මෙහෙමයි හිරුත් එක්ක තුන්සිංහලයේ අවරුදු ශ්‍රි ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් ”සිංහල හින්දු නව අවුරුදු උදාව” මෙවරත් හිරු ටී.වී අප උත්සවශ්‍රීයෙන් සමරන්නට නිර්මාණශීලි සැළසුම්පත් සකස්කර තිබෙනවා…. Read More
Gossips නිදහස් පක්ෂ, පොහොට්ටු තවත් සාකච්ඡාවක් මැයි 9 වනදා නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි. මීට පෙර දෙපාර්ශවය අතර සාකච්ඡාවට දෙකක් පැවතුණ… Read More
Gossips අලුත් සහල් මංගල්‍යයට ජනපති පොළොන්නරුවේදී එක්වෙයි පසුගිය කාලසීමාවට සාපේක්ෂව වැඩිම වී අස්වැන්න මෙවර මහා කන්නයේදී ලබා ගත හැකිවූයේ රජයේ දක්ෂතාවය නිසා නොව, ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා… Read More
Gossips විදුලි අර්බුදයට විසදුම් දෙන්න යලි කමිටුවක් පවතින විදුලි අර්බුදය විසදීම සදහා ගත හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා…. Read More
Gossips විරෝධතාවයක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වැසේ දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. ආදේශක, අනියම් හා තාවකාලික සේවකයින් ස්ථිර කරන ලෙස… Read More
Gossips දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඊට අදාළ ගැසට් නිවේදනයට අද පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් අත්සන් කරනු ලැබුවා. 2014 වසරේ අප්‍රේල් මස 11 වනදා ආරම්භ කෙරුණු… Read More
Gossips අවුරුදු 04ක දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ අයෙක් අත්අඩංගුවට තණමල්විල, කිතුල්කෝටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More
Gossips මන්ත්‍රී විජේදාසගෙන් ප්‍රකාශ ගන්න දූෂණ සොයන ජනපති කොමිසමේ නිලධාරින් නිවසට 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගෙන් ප්‍රකාශ ලබාගෙන… Read More
Gossips අලුත් අවුරුද්දට ගෙදර යන්න ප්‍රවාහන පහසුකම් රැසක් එළඹෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මකයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අතිරේක දුම්රිය ගමන්වාර 65 ක්, ඒ අනුව ධාවනයට එක්කර ඇති බවයි…. Read More