Gossips

ගිනි තබා සුනඛයෙකු ඝාතනය කිරීම ගැන පරීක්ෂණ

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ භූමිතෙල් දමා ලැබ්රඩෝ… Read More

Gossips

ආචාර්ය උපාධිය ගන්න ඔන්න මෙන්න තිබියදී කඳු නගින්න ගිහින් ඇදවැටුණු හැටි

ආචාර්ය උපාධිය සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි සිසුවෙකු කන්දක් නැගීමට ගොස් ඇදවැටී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රවීන් තිවාරි නමැති 30 හැවිරිදි ශිෂ්‍යයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…. Read More

Gossips

නාලක ද සිල්වාට අද සිදු වූ දේ මෙන්න

නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More

Gossips

ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වසර බවට පසුගිය වසර පත් වේ

ලොව වැඩිම ගුවන් අනතුරු සිදුවූ වර්ෂය ලෙස පසුගිය වසර සැලකිය හැකි බව ගුවන් සේවා ආරක්ෂක ජාලය පවසනවා. පසුගිය වසරේ සිදුවූ ගුවන් යානා අනතුරුවලින් 556 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔවුන් නිකුත් කළ… Read More

Gossips

වැඩිමල් සොහොයුරාගේ ප්‍රහාරයෙන් බාල සොහොයුරා මරුට

තම සොහොයුරා විසින් එල්ලකර සිමෙන්ති ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබෙනවා. බරපතළ තුවාල ලැබූ ඔහු ඉමදූව දිසා රෝහලට ඇතුල් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ… Read More

Gossips

ගලේවෙල අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ගලේවෙල – යටිගල්පොත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ගමන් ගත් යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ… Read More

Gossips

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ඊයේ හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ගින්නෙන් රක්ෂිතයේ කොටසක් විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රදේශයට පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න පැතිර ගියද එය මේවනවිට… Read More

Gossips

අධික වේගය ජීප් රථයක් නතරකළ තැන

ජා ඇල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. අදාල අනතුර ජා ඇල ශේවියර් මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදීයි සිදුව ඇත්තේ. අධික වේගයෙන් පැමිණෙන ජීප් රථයක් වේගය පාලනය… Read More

Gossips

අයවැය, අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මෙහිදී ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය… Read More

Gossips

ජවිපෙත් ඡන්ද සටනට

මේ වසර තුළදී මහ මැතිවරණය ලබා ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සිය පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More