Gossips

අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව ගැන විවිධ අදහස්

අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

වැඩ කිරීම සඳහා කැබිනට් අමාත්‍ය ධුරයක් අත්‍යවශ්‍ය නෑ – නිරෝෂන් පෙරේරා

වැඩ කිරීම සඳහා කැබිනට් අමාත්‍ය ධුරයක් අත්‍යවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. ඔහු අද මේ බව සඳහන් කළේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්…. Read More

Gossips

ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමේ උත්සාහයක – ඩඩ්ලි සිරිසේන

දේශපාලනඥයින්ගේ දූෂණ වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයින් රට බෙදීමට පියවර ගනිමින් සිටින බව, ජනපති සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන… Read More

Gossips

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට චෝදනාවක්

රජයේ රෝහල් තුළ සීමාවාසික පුහුණුව අවසන් කර සිටින වෛද්‍යවරුන් ඉන් ඉවත්වූ පසුව රෝහල් තුළ කටයුතු කිරීමට නව සීමාවාසික වෛද්‍යවරුන් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය… Read More

Gossips

2019 සඳහා වන අයවැය ඉදිරිපත් කරන දිනය එළියට

2019 සඳහා වන අයවැය එළඹෙන මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. Read More

Gossips

හෝමාගම යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

හෝමාගම, ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල අසල ඊයේ (01) අළුයම 2.30 පමණ යතුරුපැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා… Read More

Gossips

මිලියන 18 ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය අද සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 18 කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 513 ක් සමඟින් සැකකරුවෙකු වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38… Read More

Gossips

වෑන් අනතුරකින් 16කට තුවාල

හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (02) සවස 3ට පමණ රත්නපුර හපුගස්තැන්න සිට දික්ඔය දක්වා ධාවනය වූ වෑන් රථයක් පස්… Read More

Gossips

අමාත්‍යාංශ විෂයන් යළි වෙනස්වන ලකුණු

ගැසට් මගින් ප්‍රකාශයට පත්වුණු අමාත්‍යාංශ විෂය පථයන් පිළිබඳ අද පැවති නව වසරේ පළමු කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට අග්‍රාමාත්‍යවරයාගෙන් අමාත්‍යාංශ… Read More

Gossips

ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරක්

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ෆියුනෑන් සහ සීලෑන්ඩ් දූපත් යා කෙරෙන පාලම මධ්‍යයේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ… Read More